පොඩි ප්‍රශ්නයක්

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    @erozan


    මේ දෙන්නගෙන් කවුද හරී
    අපි විතරක් නෙවෙයි බය්යොත් කොන්පියුස් ... මේක වැඩි වෙනවා දවසින් දවස
    මෙහෙම ගියොත් බය්යොත් අන්තිමට සජියට දෙයි ලබන පාර ...

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකළ ප්‍රකාශය පිළිගත නොහැකි බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

    අග්‍රාමාත්‍යවරයා නොව කවුරුන් කීවද එය මෝඩ ප්‍රකාශයත් යයිද හෙතෙම පැවසීය.

    ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය ද‍්‍රව්‍ය ආනයනයට බලපා ඇත්තේ මෙරට බලපා ඇති විදේශ විනිමය අර්බුදය නිසා බව ද හෙතෙම පැවසීය.

    “මුදල් අමාත්‍යවරයා මේ ආර්ථික අර්බුදය උත්සන්න වීම බලාපොරොත්තු වෙන කෙනෙක්. ඔහුට උවමනා අර්බුදය උත්සන්න කරලා, ව්‍යසනකාරී තත්වයකට ඇද දමලා මේ රට බටහිර උපායමාර්ගයට ගොදුරු කර......


    හරියට කියපන් ... උත්තර තුනක් දෙන්නම් ,, තුන්වෙනි එක උබට අනුකම්පා කරලා දැම්මේ නැත්තං උබේ රෙදි ගැලව්ව්නව මුන්ගේ වැඩ නිසා

    1. මයින්ත හරි විමලේ වැරඩි
    2. විමලේ හරි මයින්ත වැරදි
    3. මේක තාවකාලික නාට්ටියක් ( අපිත් කොන්පියුස් වෙලා ඉන්නෙ ) -
     
    • Like
    Reactions: Ozone4

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඇතුලෙත් අවුල් පිටත් අවුල්. මේක නම් ඇත්තටම වුණ දෙයක් වගේ. විමල්ගේ කතාව හරි මෙතන දි. රටේ doller නැති එක ප්‍රශ්නයක්. හැබැයි විමල් මොන හේතුවක් හින්දා මේ ගැන කිව්වා ද කියන්න බෑ
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,204
    8,567
    113

    If You Can't Convince Them, Confuse Them​

    meka thamai wimal karanne. minissunta ahana dewal walata uttara denna berikota podi podi drama act karanawa.
     
    • Wow
    Reactions: vee_kurulla