1. උබ බොනවද ? නැහැ
2. කෙල්ලෙක් ඉන්නවද ? ඔව්
3. කැම්පස් ගිහින් තියෙනවද ? තාම යනවා
4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) පක්ෂ වලට නැහැ, නමුත් සමහර පුද්ගලයන්ට තරමක් කැමතියි (සාපේක්ෂව)
5. ගංජා ගහනවද? නැත
6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? 100% නිවැරදිවම වරදකරු සොයාගත හැකි නම් පමණක්, ඔව්
7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? ජෝතිෂ්‍ය පමණක් තරමක් දුරට
8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? ඔව්
9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? වන්දනාමාන නොකරමි, නමුත් විශ්වාස කරමි
10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? ජාතිවාදය අනුමත නොකරමි, නමුත් ඔවුන්ගේ සමහර ක්‍රියාකාරකම් වල තරමක් දුරට සත්‍යක් තියෙනවා කියල හිතනවා
11. කාර් ගණන් ගිය එක හොදද ? නැහැ
12. අලුත් ආණ්ඩුවට කැමතිද ? නැහැ
13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? නැහැ
14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? නැහැ
15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP) battlefield 3 mp
16. GN, pulsar , fz මොකටද කැමති ? fz
17. windows , mac , linux මොකටද කැමති ? පාවිච්චි කරලා තියෙන්නේ windows, ubuntu විතරයි, එයින් windows වලට කැමති. mac xp එකක් ගන්න අසයි (graphic designing වලට)
18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) නැහැ
19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? නැහැ
20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? GOT
21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? නැහැ
22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? නැහැ
23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? මම නොකරමි, නමුත් කැමති අය කරාවි, මම ඒ ගැන වද නොවෙමි
24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? ඔව්, තිබේවි යන්න අපේක්ෂා කරමි, නමුත් හොයන්න නොයමි
25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? 3ටම එක වගේ කැමති
26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? මා ඒ සිද්දිය ගැන නොදනිමි
27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? නැහැ
28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ?
(අම්මගෙන් වෙන් කරලා) නැහැ
29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ? ගෙයක් හදන්න
30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? තවම ඉගෙන ගනිමි (medicine)
31. windows phone, apple phone, android phone මොකටද කැමති ? android
32. fb , twitter , g+ මොකටද කැමති ? fb
33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? මගේ gf, නංගි යනවට අකමැතියි, නමුත් එය අවශ්‍ය අය යන එක ඔවුන්ගේ කැමැත්තය
34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? නැත
35. firefox, chrome, edge මොකටද කැමති ? chrome
36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? නැහැ
37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF) car එක හා bike එක ගැන හිතන විදිය හා gf ගැන හිතෙන ආකාරය වෙනස් ය. ආදරේ gf ටය,
38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? love marriage
39. සුදු පාටටද කළු පාටටද ආස ? it depends,
40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? EK main, නමුත් ඒ දෙකේම අඩුපාඩු බොහෝ ය.