පොඩි ප්‍රශ්න ටිකක් අහන්නම්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සොහොන;19136808 said:
    ළමයින්ට කෙළවන උන්ට ජේසු තුමා කියූ දඩුවම :nerd:

    කකුලේ ගලක් ගැට ගහලා මුහුදට දැමිය යුතුයි

    කලුලේ ගල් නෙමෙයි බං තලන්න ඕනේ ඕකුන්ගේ ඇට. කාලකණ්ණි. සරමේ පිහිදගන්නේ නැතුව හදපු එකේ වරද. කොහොමද බං තමුන්ගේ අම්මා තාත්තට ඔහොම කරන්නේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මං දාල තියෙන ඔට්ටු උබලට කියල වැඩක් නෑ :P

    මලගිය ආත්ම පේනවා සමහරුන්ට ඒත් පේනවා කියන්නේ යක්ෂ සහ මනුශ්‍යය ඝනයේ අයට විතරයි. දේව ගනයේ අයට පේන්නේ නෑලු.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කලුලේ ගල් නෙමෙයි බං තලන්න ඕනේ ඕකුන්ගේ ඇට. කාලකණ්ණි. සරමේ පිහිදගන්නේ නැතුව හදපු එකේ වරද. කොහොමද බං තමුන්ගේ අම්මා තාත්තට ඔහොම කරන්නේ.

    බොහෝ දුරට දෙමව්පියන්ගේ වැරදිත් ඕවට බලපානවා බන්.දැන් ඉන්න පොඩි උන් උදේට ඉස්කෝලෙ,හවසට පන්ති,වීක් එන්ඩ් එකටත් පන්ති.ලමයෙක්ව ආගමට දහමකට යොමු කරන්න සාරදර්ම උගන්වන්න වෙලාවක් නෑ.ලමයින්ව පොඩි කාලේ ඉඳලම ආත්මාර්ථකාමී කරලා.එහෙම ලමයෙක්ගෙන් යහපත් දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ,
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    බොහෝ දුරට දෙමව්පියන්ගේ වැරදිත් ඕවට බලපානවා බන්.දැන් ඉන්න පොඩි උන් උදේට ඉස්කෝලෙ,හවසට පන්ති,වීක් එන්ඩ් එකටත් පන්ති.ලමයෙක්ව ආගමට දහමකට යොමු කරන්න සාරදර්ම උගන්වන්න වෙලාවක් නෑ.ලමයින්ව පොඩි කාලේ ඉඳලම ආත්මාර්ථකාමී කරලා.එහෙම ලමයෙක්ගෙන් යහපත් දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ,

    ඒ බං 1995 න් වගේ පස්සේ ඉපදිච්ච සෙට් එකනේ. ඒ උනාට මේ ඔහොම සලකන්නේ දැන් වයස 35 - 45 වයසේ දරුවොනේ බං උන්ගේ අම්මලා තාත්තලට උන් ඔහොම කරද්දි ඉස්සරහට මොනවා වේවිද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: shaminda peiris

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හොඳ පාළු කනත්තකට යන්න පුලුවන්ද මස් කාලා වතුර නොබි?

    එක දවසක් නෙමේ බන් දවස් 2 ක් ගියා මස් වල ලග ඉදගෙනත් කෑවා අරක්කුත් බිවුවා

    උබට ආසා නම් ආයේ යමු මාත් එක්කලා සෙට් වෙලා උබලගේ පැත්තේ එකකටම යමු ඔන්නේනම් :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මලගිය ආත්ම පේනවා සමහරුන්ට ඒත් පේනවා කියන්නේ යක්ෂ සහ මනුශ්‍යය ඝනයේ අයට විතරයි. දේව ගනයේ අයට පේන්නේ නෑලු.

    අනේ මන්ද මං නං මොන ඝනේ ද කියල .. හැබැයි ඔය කියන ඝනේ ඉන්න එකෙක් එක්ක හරි ගිහිල්ල හොල්මනක් බලා ගන්න තියෙනවා නං ලොකු වාසනාවක් .. ඌ පේනවා පේනවා කියද්දී මට නොපෙනී තියෙන අවස්තාවක් වත් සෙට් කරගන්න තිබ්බ නං එල :D

    හොඳ පාළු කනත්තකට යන්න පුලුවන්ද මස් කාලා වතුර නොබි?

    අවුලක් නෑ :)
     
    L-Smoker

    Member
    සොහොන;19136867 said:
    එක දවසක් නෙමේ බන් දවස් 2 ක් ගියා මස් වල ලග ඉදගෙනත් කෑවා අරක්කුත් බිවුවා

    උබට ආසා නම් ආයේ යමු මාත් එක්කලා සෙට් වෙලා උබලගේ පැත්තේ එකකටම යමු ඔන්නේනම් :)
    සෙට් වෙලා නෙමේ තනියම ගිහින් බලපන්
    අනිවර්යයෙන් යක්කු ගහනවා පාළු එකකට ගියොත්
    මම ඔන්ලයින් ඔට්ටු දාන්නේ නැහැ,
    ඉස්සර ෆේස්බුක් එකේ ඔය ගැන ඔට්ටු දාලා
    අන්තිමට ලොකු ටෝක් දීපු ඔක්කොටම
    එන්න කිව්ව දවසේ
    මගුල් ගෙවල්, මල ගෙවල්, අසනීප, වැස්ස
    ආයේ දවස වෙනස් කලාමත්
    ආයෙත් ඔය ටේප් එකම යනවා
    ඔහොම දවස් 6ක් ම වෙනස් කරලා
    මමත් වැඩේ අල්ලලා දැම්මා
    ඔන්ලයින් මර්සි දාන උන් ඇත්තට ඕවට එන්නේ නැහැ
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    1. උබ බොනවද ? na
    2. කෙල්ලෙක් ඉන්නවද ?na
    3. කැම්පස් ගිහින් තියෙනවද ? yanava
    4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) danne na
    5. ගංජා ගහනවද? na
    6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? na
    7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? ou
    8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ?ou
    9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ?ou
    10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? na
    11. කාර් ගණන් ගිය එක හොදද ? danne na
    12. අලුත් ආණ්ඩුවට කැමතිද ? na
    13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? na
    14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? na
    15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP) ekatavath na
    16. GN, pulsar , fz මොකටද කැමති ? ekatavath na
    17. windows , mac , linux මොකටද කැමති ? windows :love:
    18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) pahadili madi
    19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? na
    20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? ekatavath na
    21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? na
    22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ?na
    23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? ou badinavama nam ,nathnam na
    24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? ou ,pettiy one ban mata.
    25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? kottu
    26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? na
    27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? na
    28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ?
    (අම්මගෙන් වෙන් කරලා) ballonta eka prasnayak na ban
    29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ? hadanna
    30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? thama igena gannava ban
    31. windows phone, apple phone, android phone මොකටද කැමති ? android/windows
    32. fb , twitter , g+ මොකටද කැමති ? fb
    33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? na
    34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? na
    35. firefox, chrome, edge මොකටද කැමති ? chrome
    36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? prasnayak na namuth kiyanna one ravatanavata kamati na
    37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF) kellata namuth kellek na
    38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? love
    39. සුදු පාටටද කළු පාටටද ආස ? sudu
    40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? lite
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    විදුලිය පවතිනවා කියල අපි දන්නවා .. විදුලියෙන් වැඩ ගන්නවා .. විද්‍යාත්මකව පෙන්නන්න පුළුවන් .. :rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol:

    මට එක හොල්මනක් පෙන්නහන් .. මං සතියක් ජොකා ගහන්නතුව එළකිරි එනවා :dull:

    hamadema ehema hithanna epa malli.....

    ----------------------------------------------------------------------

    nikam posh science buwek wage......

    ada dawal mata ape achchith me gana kiwwa lassana katha tika achchilage jiwithe una dewal tika....

    a mita aurudu 60 kata kalin......una dewal tikak......

    achichi kiwwa a aya dan marilath godak kal kiyala............

    nikam wadakaroyo nemeilu ....... supiri wadakaroyolu..........

    kochchara power full da kiyanawanam ......... hitawala maranna puluwanlu minihekwa.......a tharam powerfull kattadiyanwa ape achchila danagena idala thyenawa....

    ubala dannawa athi...... ara hethu wadinge sangama kiyala ekak....... chalange ekak denawa.....

    owa boru owa karanna ba .....kiyala...........

    eth ewa karanna kawuruwath enne na..... karannath ba....

    eth ara ape achchi kiyapu kattadyo set ekanam ............ chalange eka dunna ekatath baduma thmai.......

    ehema dewal na nemei...... thiyenawa........ eth danna aya dan marila godak kal......

    a danuma thiyena ekek hitiyath kiyanneth na......

    poddak hoyala balanna ada inna aya hitawala marana mantharayak thiyenawada kiyala ahala thiyena ayada inne kiyala.....

    Last edited:

    විද්‍යාත්මකව හිතනවා කියන්නේ පොෂ් වීමක් නං නෙවෙයි අයියේ ....

    කොහොම හරි මං නොපෙනෙන දේවල් ගැන කියන්න ඕනේ දේවල් ටික පස්සේ පොස්ට් ටිකක කිව්වා .. යන්තර මන්තර සහ නොපෙනෙන ලෝක පටල ගන්න එපා ..

    යන්තර මන්තර ගැන මට කියන්න තියෙන්නේ මෙච්චරයි ..

    ඕනෙම යන්තරයක් මන්තරයක් වැඩ කරන්නේ - රසායන , භෞතික , ජීව , මනෝ විද්‍යාවන්ට අනුකුලවයි .. ඒ කියන්නේ ඔය යන්තර මන්තර කියන්නේ විද්‍යාඥයෝ විද්‍යාව කියල හොයා ගන්න කලින් මුතුන් මිත්තෝ වක්‍රා කාරව විද්‍යාව භාවිත කරපු විදිහ .. ඉතින් එතනින් එහාට මට නං ඔය ගැන කියන්න දෙයක් නෑ ..

    ඔය වගේ කතා නං ඕනේ තරම් ඉතින් මම අහනවා පොඩි කාලේ ඉඳන් . අපේ තාත්තගේ සීය පළාතේ නම ගිය ගුරුන්නාන්න්සේ කෙනෙක් ය .. මෙහෙම මන්තර කියල මෙහෙම මිනිස්සු මෙල්ල කලාය .. මෙහෙම මතුරලා මෙහෙම කට පාඩම් කෙරෙව්වා ය .. මෙහෙම මතුරලා මෙහෙම දෙයියෝ වැඩියය .. ආදී නොයෙකුත් දේවල් නං ඉතින් පොඩි කාලේ ඉඳම්ම අහනවා ..එත් ඉතින් එහෙම කරන්න පුළුවන් අය ඒ කාලේ හිටියත් දැන් ඒවා අනවශ්‍යයි කියල තමා මට නං කියන්න තියෙන්නේ .. ඒවයෙන් මිනිහෙක්ට ලැබෙන යම්කිසි ප්‍රයෝජනයක් තියෙනවද ඒ ප්‍රයෝජනෙම වර්තමානේ එක්කෝ විද්‍යාවෙන් නැත්තන් වෙනත් ක්‍රමේකින් ඕනෙම කෙනෙක්ට ලබා ගන්න පුළුවන් .. ඉතින් ඒවා දැන් අනවශ්‍යයි ;) කියන එක තමා මගේ මතය :)
     
    ඕවා පොඩ් එවුන් බය කරන්න කියහන් බන් එන යකෙකුට එන්න කියපන් බෙහෙත් තියනවා විකාර පිස්සු අතහැරලා 2015 වර්ෂයට අනුව ජිවත් වෙයන් ඔය මත නිකන් ගරු කරපන් ඇත්ත ලෝකේ ඔය මොනවත් නැ බන් :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සෙට් වෙලා නෙමේ තනියම ගිහින් බලපන්
    අනිවර්යයෙන් යක්කු ගහනවා පාළු එකකට ගියොත්
    මම ඔන්ලයින් ඔට්ටු දාන්නේ නැහැ,
    ඉස්සර ෆේස්බුක් එකේ ඔය ගැන ඔට්ටු දාලා
    අන්තිමට ලොකු ටෝක් දීපු ඔක්කොටම
    එන්න කිව්ව දවසේ
    මගුල් ගෙවල්, මල ගෙවල්, අසනීප, වැස්ස
    ආයේ දවස වෙනස් කලාමත්
    ආයෙත් ඔය ටේප් එකම යනවා
    ඔහොම දවස් 6ක් ම වෙනස් කරලා
    මමත් වැඩේ අල්ලලා දැම්මා
    ඔන්ලයින් මර්සි දාන උන් ඇත්තට ඕවට එන්නේ නැහැ
    :rofl::rofl::rofl::rofl::rofl:

    අඩේ මම බොරු කියන්නේ නැ මොනවා ගන්නද බන් බුකිය වාගේ ප්‍රසිද වෙන්නද මම පළමු වෙනි දවසේ බිලා හොදට මසුත් අරන් බෝතලේ බාගයත් අරන් ගියා බල්ලෝ විතරයි බන් එදා හිටියේ :rolleyes:

    දෙවැනි දවසෙත් ගියා බියර් ටින් 4 ඉස්සෝ වඩ පාරසලයයි බල්ලෙක්වත් නැ එදා තනියම :nerd:

    යන්න ආසයි බන් ආයේ :lol:

    ඔය බහුබූත විශ්වාස කරන්න එපා බන් නොම්බර එකේ යක්කු අපේ ගෙවල් ලග පාතම ඉන්නවා අන්න ඒ පිස්සාන් දිහා හොදට බලන් ඉදපන් ඔය වගේ නොදියුණු මනස්ගාත පස්සේ නොයා මේ 2015 අපි ලග තියන මෝඩකම නෙමේ බුද්දිය බාවිතා කරපන් :D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    විද්‍යාත්මකව හිතනවා කියන්නේ පොෂ් වීමක් නං නෙවෙයි අයියේ ....

    කොහොම හරි මං නොපෙනෙන දේවල් ගැන කියන්න ඕනේ දේවල් ටික පස්සේ පොස්ට් ටිකක කිව්වා .. යන්තර මන්තර සහ නොපෙනෙන ලෝක පටල ගන්න එපා ..

    යන්තර මන්තර ගැන මට කියන්න තියෙන්නේ මෙච්චරයි ..

    ඕනෙම යන්තරයක් මන්තරයක් වැඩ කරන්නේ - රසායන , භෞතික , ජීව , මනෝ විද්‍යාවන්ට අනුකුලවයි .. ඒ කියන්නේ ඔය යන්තර මන්තර කියන්නේ විද්‍යාඥයෝ විද්‍යාව කියල හොයා ගන්න කලින් මුතුන් මිත්තෝ වක්‍රා කාරව විද්‍යාව භාවිත කරපු විදිහ .. ඉතින් එතනින් එහාට මට නං ඔය ගැන කියන්න දෙයක් නෑ ..

    ඔය වගේ කතා නං ඕනේ තරම් ඉතින් මම අහනවා පොඩි කාලේ ඉඳන් . අපේ තාත්තගේ සීය පළාතේ නම ගිය ගුරුන්නාන්න්සේ කෙනෙක් ය .. මෙහෙම මන්තර කියල මෙහෙම මිනිස්සු මෙල්ල කලාය .. මෙහෙම මතුරලා මෙහෙම කට පාඩම් කෙරෙව්වා ය .. මෙහෙම මතුරලා මෙහෙම දෙයියෝ වැඩියය .. ආදී නොයෙකුත් දේවල් නං ඉතින් පොඩි කාලේ ඉඳම්ම අහනවා ..එත් ඉතින් එහෙම කරන්න පුළුවන් අය ඒ කාලේ හිටියත් දැන් ඒවා අනවශ්‍යයි කියල තමා මට නං කියන්න තියෙන්නේ .. ඒවයෙන් මිනිහෙක්ට ලැබෙන යම්කිසි ප්‍රයෝජනයක් තියෙනවද ඒ ප්‍රයෝජනෙම වර්තමානේ එක්කෝ විද්‍යාවෙන් නැත්තන් වෙනත් ක්‍රමේකින් ඕනෙම කෙනෙක්ට ලබා ගන්න පුළුවන් .. ඉතින් ඒවා දැන් අනවශ්‍යයි ;) කියන එක තමා මගේ මතය :)

    ath dakeem thiyana minissu looke innawa nan?
    moko kiyanne? ??;)