තව එකක්
අහලා තියනවද සුදු දේවල් කලු දේවල් වලට වඩා ලොකුයි කියලා. ඇත්තටම ලොකු නෑ අපට එකෙම පෙනෙනවා ඒදෙක එකම පික්චර් එකක තියෙද්දී..ඒකට හේතුව irradiation කියලා කියන සන්සිද්ධියක්. උදාහරන පහත රූපය බලන්න..
ඕක දැක්ක ගමන් ඔයාලට හිතෙයි උඩ බෝල දෙකයි යට බෝලෙයි අතර තව බෝල 4, 5 ක් විතර දැම්මැහැකි කියලා. ඇත්තටම දාන්න පුලුහන් තුනයි. ඔයාල දැකල තියනවද පොඩි බ්ලැක් ඩ්‍රෙස්ස් එකක් ඇඳගෙන වයිට් බැක්ග්‍රවුන්ඩ් එකේ ඉන්න ගෑනු ලමයි. එයාලා පේනවට වඩා මහතයි.
ඉසෙල්ල වගේ මේකෙත් වැරදි දෙයක් තියනවනම් නිවැරදි කරන්න..මම ගියා