පොඩි පොත් කඩේකට උදව්වක්..

Panditha 90

Active member
  • Apr 23, 2017
    412
    96
    43
    පොඩි පොත් කඩේකට උදව්වක්..

    පොඩි පොත් කඩේකට පොඩි පොඩි පොත් ගන්න පුලුවන් තැනක් ගැන
    දන්න කෙනෙක් උදව්වක් දෙන්න..

    කතන්දර පොත්
    ප්‍රශ්න පත්තර පොත්
    ......
    .....
    පොත් කඩවලට අවශය බඩු මුට්ටු....
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif
     
    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    සහෝල..... පහුගිය ටිකේ අධ්‍යාපනික වැඩ හින්ද පොත් කඩේ වැඩේ ටිකක් පස්සට ගියා........ ඔන්න දැන් මම වැඩේ පට්න් ගන්න යන්නේ....
    ලොකුම බජට් එකක් නෑ..... කඩ කෑල්ල එච්චර ලොකු නෑ... හැබැයි පොඩි ටවුමක් මැද තියන ඒ වගෙම නිකන් හම්බෙන කඩ කෑල්ලක්
    no - key money
    no- monthly rental

    ට්යිප් සෙටින් / ප්‍රින්ට්ටවුට්,+ News paper & book shope වගේ එව්වා පොඩියට මුලින් පටන් ගන්න බැලුවේ.... photocopy මැෂිමක් පස්සේ ගන්නවා.. දැනට බජට් අඩු laser printer + colour inkjet printer ගන්න බැලුවේ... දන්න කෙනෙක් බජට් අඩු laser printer, colour inkjet printer price සහ වැඩේට සෙට් වෙන ප්‍රින්ටර් ගැන පොඩියට විස්තරයක් දෙන්නලා..
    පාරිබොගිකයන්ට හොද සේවාවක් ලබාදෙන්න තමා පලවෙනි Objective එක..
    මම කලින් මේවා කරල නෑ...
    හැකි පමනින් උදව්වක් දී වැඩේ ගොඩ දාගැනීමට මබ සැමගේ දායකත්වය බලාපොරොත්තු වෙමි...
     
    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    Bump තමා

    kotuwe balapan aduwata ganna puluwan wei. street ekanm hariyata danne na. kawru hari kyai hariyatama

    Maradane oya loku book shop okkoma wage tiyenawa...net eken number ekak aran katha karala balanna.....

    Podi podi poth ganna pita kotuwe podi rawumk danna

    :love::love::love::love:

    පිට කොටුවෙ යන්න ඉන්නෙ මේ සතියේ ඇතුලත.

    මම දන්නේ නෑ තියන තැන් .....
    දන්න කෙනෙක් පොඩි විස්තරයක් දෙයි කියල හිතාගෙන ඉන්නවා..

    ලොකු බුක්ශොප් වලින් නම් පොත් ගොඩක් ගන්න වෙයි නේද? මල්පියලි වගේ එව්වගෙන් කෙලින්ම ගිහින් පොඩි පොත් සෙට් එකක් ගන්න බැරි වෙයිද?
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    පොඩි පොත් කඩේකට පොඩි පොඩි පොත් ගන්න පුලුවන් තැනක් ගැන
    දන්න කෙනෙක් උදව්වක් දෙන්න..

    කතන්දර පොත්
    ප්‍රශ්න පත්තර පොත්
    ......
    .....
    පොත් කඩවලට අවශය බඩු මුට්ටු....

    Pettah wala Pieris Ranasinghe Susila Book Industries. Mayuri Lane (Pettah Station eka issaraha malwaththa pare dakunu atha paththe palaweni para)

    call ekak deela ahaganin prices
    011 243 6346

    eta eha paththe thama Nalaka abhyasa poth ekath tiyenne ekatath palayan
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සහෝල..... පහුගිය ටිකේ අධ්‍යාපනික වැඩ හින්ද පොත් කඩේ වැඩේ ටිකක් පස්සට ගියා........ ඔන්න දැන් මම වැඩේ පට්න් ගන්න යන්නේ....
    ලොකුම බජට් එකක් නෑ..... කඩ කෑල්ල එච්චර ලොකු නෑ... හැබැයි පොඩි ටවුමක් මැද තියන ඒ වගෙම නිකන් හම්බෙන කඩ කෑල්ලක්
    no - key money
    no- monthly rental

    ට්යිප් සෙටින් / ප්‍රින්ට්ටවුට්,+ News paper & book shope වගේ එව්වා පොඩියට මුලින් පටන් ගන්න බැලුවේ.... photocopy මැෂිමක් පස්සේ ගන්නවා.. දැනට බජට් අඩු laser printer + colour inkjet printer ගන්න බැලුවේ... දන්න කෙනෙක් බජට් අඩු laser printer, colour inkjet printer price සහ වැඩේට සෙට් වෙන ප්‍රින්ටර් ගැන පොඩියට විස්තරයක් දෙන්නලා..
    පාරිබොගිකයන්ට හොද සේවාවක් ලබාදෙන්න තමා පලවෙනි Objective එක..
    මම කලින් මේවා කරල නෑ...
    හැකි පමනින් උදව්වක් දී වැඩේ ගොඩ දාගැනීමට මබ සැමගේ දායකත්වය බලාපොරොත්තු වෙමි...

    ාම්කේ ඉන්නවා පුතී ඊජේ කියලා හාල් පාරැවෙක් උගෙන් අහපන් ඌ ඒගැන විස්තර දාලා තිබ්බා
     
    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43

    Pettah wala Pieris Ranasinghe Susila Book Industries. Mayuri Lane (Pettah Station eka issaraha malwaththa pare dakunu atha paththe palaweni para)

    call ekak deela ahaganin prices
    011 243 6346

    eta eha paththe thama Nalaka abhyasa poth ekath tiyenne ekatath palayan

    ාම්කේ ඉන්නවා පුතී ඊජේ කියලා හාල් පාරැවෙක් උගෙන් අහපන් ඌ ඒගැන විස්තර දාලා තිබ්බා

    bumpz jaya wewa

    :love::love::love::love::love::love::love:ela ....

    E Jay උත්තමයගේ නූල හම්බුනා .... ස්තූතී +++++++

    http://www.elakiri.com/forum/showthread.php?t=1789773
     
    Last edited:
    • Like
    Reactions: jmzsl

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    සහෝල..... පහුගිය ටිකේ අධ්‍යාපනික වැඩ හින්ද පොත් කඩේ වැඩේ ටිකක් පස්සට ගියා........ ඔන්න දැන් මම වැඩේ පට්න් ගන්න යන්නේ....
    ලොකුම බජට් එකක් නෑ..... කඩ කෑල්ල එච්චර ලොකු නෑ... හැබැයි පොඩි ටවුමක් මැද තියන ඒ වගෙම නිකන් හම්බෙන කඩ කෑල්ලක්
    no - key money
    no- monthly rental

    ට්යිප් සෙටින් / ප්‍රින්ට්ටවුට්,+ News paper & book shope වගේ එව්වා පොඩියට මුලින් පටන් ගන්න බැලුවේ.... photocopy මැෂිමක් පස්සේ ගන්නවා.. දැනට බජට් අඩු laser printer + colour inkjet printer ගන්න බැලුවේ... දන්න කෙනෙක් බජට් අඩු laser printer, colour inkjet printer price සහ වැඩේට සෙට් වෙන ප්‍රින්ටර් ගැන පොඩියට විස්තරයක් දෙන්නලා..
    පාරිබොගිකයන්ට හොද සේවාවක් ලබාදෙන්න තමා පලවෙනි Objective එක..
    මම කලින් මේවා කරල නෑ...
    හැකි පමනින් උදව්වක් දී වැඩේ ගොඩ දාගැනීමට මබ සැමගේ දායකත්වය බලාපොරොත්තු වෙමි...

    good luck machan
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    BOOK SHOP

    කොළොඹ පිටකොටුවට යන්න ...එතැනීන් ( පීපල් පාර්ක් ) පරන ගැස් පහ හන්දිය ගව ,එතන පහළ තට්ටුවේ තියෙනවා බූක් ෂොප් වලට ගන්න ඕන තරම් බදු ලාබෙට .........................තව මරදාන ..........බුක් ෂොප් ගොඩක් තියනවා ...ඒවා වල සේල් තියනවා උත්සහ කරන්න
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,605
    10,173
    113
    මචන් alibaba එකෙ pencil bulk කියල ස්ර්ච් කරන්න එතකොට එයි පැන්සල් අඩු ගානට ගන්න පුළුවන් ලින්ක්. ඒවගේ පැන්සල් මකන වගේ අයිටම් ටිකක් ගෙන්න ගන්න .
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,955
    113
    ලංකාවේ.. ලංකාවේ
    stationery - පෑන්, පැන්සල්, මකන, අඩිකොදු, පාටපැන්සල්, exercise books, එකී මෙකි නොකී ලිපි ද්‍රව්‍ය ගන්න නම් පිටකොටුවේ මල් වත්ත පාරෙන් ගිහින් පලවෙනි පාරට දකුණට හැරුනම ගන්න තියනවා. ප්‍රමාණය මත 40% - 50%වෙනකන් වට්ටම් ගන්න පුළුවන්

    පොත් (කතා, අභ්‍යාස පොත්, වැඩ පොත්) මරදානේ පොත් කඩවලින් කතා කරලා ගන්න පුළුවන් 20% - 60% වට්ටම් ගන්න පුළුවන්