පොඩි බබාට වටින දෙයක්, අඩුම මිලට!

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,769
    4,866
    113
    පානදුරේට ගේනවා ද ?
    මොනවද ?? බොම්බයි ළුණු ද ?? ත්‍රෙඩ් එකක් දැක්ක ගමන් ආ හ්හ් ගාල රිප්ලයි කොරන්නේ නැතුව විපරම් කරලා බලන්න. ත්‍රෙඩ් එක දාපු එකා සෑහෙන කාලෙකින් එළකිරි ඇවිල්ල නෑ.

    ව්‍යාපාරය සාර්ථක වේවා!
    හරි මචන් එල. ත්‍රෙඩ් එක දාපු එකා අවුරුද්දකින් එලකිරියට ඇවිල්ල නෑ. :lol::lol:
    ------ Post added on Sep 20, 2021 at 11:46 AM