ගෙවල් හදන හැම කොම්පැනියම මුළින් සල්ලි කොටසක් හරි අරන් බන් වැඩේ කරන්නෙකොන්ත්රාත් ක්‍රමයට ගත්ත කියල උඹට සල්ලි යට නොකර වැඩේ කරන්න බෑ..
මිනිස්සු උඹට මුලින් ඇඩ්වාන්ස් එකක් දෙන්නේ නෑ කවුරුත්..
උඹ ටිකක් කරන් ගිහිං ඕනේ සල්ලි ඉල්ලන්න ගෙවල් හදද්දි..
ෆවුන්ඩේශන් එක දාල ඉවරවෙනකං සල්ලි ගන්න බෑ මිනිස්සුන්ගෙන් රුපියලක් වත්..
එහෙම ගන්න හිතන් ඕක කරන්න යන්නත් එපා කරන්නත් බෑ..
මොකද ඕන තරං ක්ම්පැනීස් තියෙනවා වැඩේ ප්‍රෝගස් එකත් එක්ක සල්ලි ගන්න..
එහෙව් එකේ කවුරුවත් වැඩේ පටන් ගන්න ඇඩ්වාන්ස් දෙන්නේ නෑ..
සල්ලි යට නොකර ඕක කොහොමත් කරන්න බෑ..


ගෙවල් හදන හැම කොම්පැනියම මුළින් සල්ලි කොටසක් හරි අරන් බන් වැඩේ කරන්නෙ
එහෙම කලින් හදලා පස්සෙ සල්ලි ඉල්ලන කොම්පැනියක් මම කවදාවත් දැකලා නැහැ
එහෙම වැඩ කරන උන්ගේ විස්තරයක් දාපන් පුළුවන් නම්![]()
මට නම්බර් එකක් තියෙනවා නම් දෙන්න පුළුවන්ද? මගෙ පොඩි වැඩක් තියෙනවා කරගන්න.කඩවත් කුමෙරු එකට දීපං මිනිහෝ සත 5ක් ඇඩ්වාන්ස් දෙන්න ඕනේ නෑ ෆවුන්ඩේශන් එක දාල ඉවරවෙනකං..
ඕකේ විතරක් නෙමෙයි ගොඩක් කම්පැනීස් වල සල්ලි දෙන්නේ ප්‍රෝගස් එකට අනුව විතරයි.. ගේ හැදෙන විදිහ අනුව සල්ලි දෙන්නේ..
මට නම්බර් එකක් තියෙනවා නම් දෙන්න පුළුවන්ද? මගෙ පොඩි වැඩක් තියෙනවා කරගන්න.