වෙබ් ඩිසයින් ගැන මගේ අදහස
ඇත්තෙන්ම ඔයා කිව්ව වගේ ඔව් ගොඩක් අය මේ වෙබ් ඩිසයින් කියන ෆීල්ඩ් එක කාලා තියෙන්නේ අර ෆොටෝග්‍රැෆි වගේ ගොඩක් ලොකු වෙබ් සයිට් හදන්න රුපියල් 10000ට කරන අයත් ඉන්නවා බිස්නස් අල්ල ගන්න ගොඩක් අය කරන්නේ ටෙම්ප්ලටෙ දාලා ගහන එක
සෝෂල් මිඩියා කරන්න පටන් ගත්තේ ඔන්න ඕකයි මොකද හරියට කරන උන් ගොඩක් අඩුයි අපිට සම්බන්ධතා තියෙනවා නම් හදාගන්න පුළුවන් මාකට් එක මම ගොඩක් කරේ පෞද්ගලික නමින් දැන් මම කොම්පැණි එකක් රෙජිස්ටර් කරලා වැඩේ කරගෙන යනවා ඇත්තෙන්ම හරියට කොරොත් මාසෙකට ලක්ෂය දෙක පන්නලා හොයන්න පුළුවන් ප්‍රොෆිට් එක විතරක්
අනිත් එක තමයි ශෝපිෆයි කරන්න පුළුවන් නම් ලංකාවෙන් පිට ප්‍රොජෙට් සෙට් කරගන්න පුළුවන් ගේමක් නැතුව
මම තාමත් ජොබ් එකක් කරනවා HPE Sri Lanka එකේ හැබැයි දෙසැම්බර් වල ඉඳලා Social Media සහ Shopify කරන්න ඉන්නේ මචං අපිට පුළුවන් මචං අලුතින් එන අයට ජොබ් දෙන්නත්
බිස්නස් ගැන මේ ත්‍රෙඩ් එක හොඳයි මචං හොඳ කරුණු ඉදිරිපත් කරල තියෙනවා