පොඩි බලු පැටියෙක් හැප්පුනා :(:(:(

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    dan balla hodata innwda?
    podi video ekak dapn balanna
    Man vet gawata genichcha bn. pora me geniyanna kalin. injection 3k dunna. internal bleed wena eka adu kranna.



    හැමදාම මරපු කුකුල් මස් මාලු හරක් ඌරෝ කනවා අද මොකද මෙ බල්ලෙක් හප්පලා තැවෙන්නේ

    සියලු සංස්කාරයෝ නැසෙන සුලුයි බන්
    ඒක නම් එහෙම තමයි බන්. එත් ඉතින් සතාව බෙරගන්න තිබ්බා කියලා පස්සෙ හිතෙනවා. වෙට් ගාවට ගෙනිච්චා දැන් අව්ලක් වෙන් නැති වෙයි

    Horata licence gaththama ohoma thamai.

    Ohoma happa happa drive karahan
    Parissamin palayan pamko
    මම හැප්පුවෙ නැ. :) හපප්පු එකා මාරු වෙලා ගියා.. මන් තමයි වෙට් ගාවට ගෙනිච්cචෙ... :frown: මේ දෙවෙනියට හපපු එකා තමයි බෙහෙත් කරේ. පලවෙනි එකා මැරුනා..

    මම මේ වෙනකම් කිසිදු සතෙක් හප්පලා නැ. සතෙක් මාරු වෙනවා නම්. එක්කො ඌ යනකම් නවත්තන් ඉන්නවා.. :yes:
     
    Last edited:

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මොන වෙනසක්ද බන් දෙකේම වෙන්නේ මැරෙන එක . ප්‍රොක්සියක් හිටිය කියලා වෙනසක් නෑ . අතනදි කාලත් අඩන් නෑ වැලපෙන් නෑ මෙතනිදි නොකා වැලපෙනවා . ඔය විදියට බැලුවම කුකුලෙක් අතට දීලා මරද්ගෙන කාපන් කිව්වනම් ලෙසටම ඒක කරන් නෑනෙද

    උබ මොන නැකතක ඉපදුන එකෙක්ද බන්?
    ජීවනෝපාය විදිහට සත්තු මරණ කෙනෙක්වත් ඔහොම තිරිසන් විදිහට හිතනවා කියලා මම හිතන්නේ නෑ...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,348
    113
    මොන වෙනසක්ද බන් දෙකේම වෙන්නේ මැරෙන එක . ප්‍රොක්සියක් හිටිය කියලා වෙනසක් නෑ . අතනදි කාලත් අඩන් නෑ වැලපෙන් නෑ මෙතනිදි නොකා වැලපෙනවා . ඔය විදියට බැලුවම කුකුලෙක් අතට දීලා මරද්ගෙන කාපන් කිව්වනම් ලෙසටම ඒක කරන් නෑනෙද
    එහෙම හිතල මිනිස්සු දෙන්නෙක් තුන්දෙනෙක් මරල දැම්ම නන් හරි උබට වැඩියෙන්ම කරදර
     
    • Sad
    Reactions: JohnSnow

    Enigmakluse

    Active member
  • Mar 7, 2018
    572
    245
    43
    අභියස
    මචන්ලා පොඩි බලු පැටියෙක් බයික් එකට හැප්පුනා ඌට ලොකු ඩැමෙජ් එකක් නැ. කලින් එකෙක් හැප්පිලා ඌට නම් නැගිටින්නවත් බැ පැරලයිස් වෙලා වගේ කැ ගහ ගහ හිටියා උව වෙට් ගාවට ගෙනිච්චා පස්සේ දවසකට පස්සේ මැරුණා. මුට ලොකු අව්ලක් නැ වගේ. කැගහනවා පොර වැඩිච්ච අමාරුවට වෙන්න ඇති. මූ වෙට් ගාවට ගෙනෙහින් වැඩක් තියෙවිද? කලින් එකා ගෙනෙහිනුත් බෙහෙත් කරෙ නැද් ද මන්දා. ඊලග දවස වෙනකම් හිටියොත් බෙහෙත් ටිකක් දෙන්න කිව්වා ඩොකා බෙහෙත් ටිකක් දුන්නා. ඒ දවසෙ මන් නෙවෙයි ගියෙ වෙන කෙනෙක්. දැන් අහන්න විදියක් නැ පොන් ආන්ස්වර් කරන් නැ. මොකක්ද්ද කරන්න සුදුසු? මෙකෙ වෙට්ලා නැද්ද? :(:(

    පාරේ යන එකෙක් හැප්පුවේ මන් ලාවට දැක්කේ ඌ වෙගෙන් ආවෙත් නැ. පොඩ්ඩක් ටච් වෙලා වගේ ගියෙ. එ පර බල්ලා නැවැට්තුවෙත් නැ ගියා :angry::angry:
    :no:
     
    • Sad
    Reactions: JohnSnow

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    හැමදාම මරපු කුකුල් මස් මාලු හරක් ඌරෝ කනවා අද මොකද මෙ බල්ලෙක් හප්පලා තැවෙන්නේ

    සියලු සංස්කාරයෝ නැසෙන සුලුයි බන්
    සංස්කාර දන්නෙත් නැති සංස්කාර නැසෙන විදිහ දන්නෙත් නැති උඹ වගේ හරකෙක්...

    මොනවද බං උඹ මේ කියන ගොං කතා. අදාළම නැති දෙයක්නෙ ඇදලා ගත්තෙ. බූරුවා. 😂
     
    Last edited:
    • Like
    Reactions: JohnSnow and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,057
    198,485
    113
    Colombo, Sri Lanka
    පව් අහිංසක සත්තු. මුන්ව මේ මහා පාරවල් වල දාල යන උන් තමයි මෙව්වට වග කියන්න ඕනේ
     
    • Like
    Reactions: JohnSnow and S_M_S

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    සංස්කාර දන්නෙත් නැති සංස්කාර නැසෙන විදිහ දන්නෙත් නැති උඹ වගේ හරකෙක්...

    මොනවද බං උඹ මේ කියන ගොං කතා. අදාළම නැති දෙයක්නෙ ඇදලා ගත්තෙ. බූරුවා. 😂
    මොකා හරි මැරෙනවනේ වෙන විදිය වැඩක් නෑනේ . එන්ඩ් පොයින්‍ට් එක නොතේරෙන ටිකිරි මාරි හුජ්ජ කොල්ලො
     
    • Like
    Reactions: JohnSnow

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    • Like
    Reactions: JohnSnow and NRTG

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    • Like
    Reactions: S_M_S

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    @JohnSnow 👆 මේකටත් කතා කරලා බලන්න. එයාලාගෙ ප්‍රදේශයට ළඟයි නම් සමහර විට අරන් ගිහින් ප්‍රතිකාර කරයි. (පාරෙ ඉන්න බල්ලන්ට විතරයි)

    https://elakiri.com/threads/බව්-බව්-සත්ව-අභය-භූමිය.2092955/
    me balu petaw ganna thenak dan nedda? un ewill geniyanwda? tawa podi petiyek innwa. uth koi wele hari yatawenna kain mokak hari karanna ona.
     
    • Like
    Reactions: S_M_S