Man vet gawata genichcha bn. pora me geniyanna kalin. injection 3k dunna. internal bleed wena eka adu kranna.dan balla hodata innwda?
podi video ekak dapn balanna
ඒක නම් එහෙම තමයි බන්. එත් ඉතින් සතාව බෙරගන්න තිබ්බා කියලා පස්සෙ හිතෙනවා. වෙට් ගාවට ගෙනිච්චා දැන් අව්ලක් වෙන් නැති වෙයිහැමදාම මරපු කුකුල් මස් මාලු හරක් ඌරෝ කනවා අද මොකද මෙ බල්ලෙක් හප්පලා තැවෙන්නේ
සියලු සංස්කාරයෝ නැසෙන සුලුයි බන්
Horata licence gaththama ohoma thamai.
Ohoma happa happa drive karahan
මම හැප්පුවෙ නැ.Parissamin palayan pamko
හපප්පු එකා මාරු වෙලා ගියා.. මන් තමයි වෙට් ගාවට ගෙනිච්cචෙ...
මේ දෙවෙනියට හපපු එකා තමයි බෙහෙත් කරේ. පලවෙනි එකා මැරුනා..මම මේ වෙනකම් කිසිදු සතෙක් හප්පලා නැ. සතෙක් මාරු වෙනවා නම්. එක්කො ඌ යනකම් නවත්තන් ඉන්නවා..

Last edited:


