පොඩි බිස්නස් එකක් පටන් ගන්න බැලුවා. උදව්ව&#348

boyrocky

Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    පොඩි බිස්නස් එකක් පටන් ගන්න බැලුවා. උදව්ව&#348

    හැමදාම එක එක්කෙනාට හම්බ කරලා දීල වැඩක් නැ කියලා හිතලා පොඩි බිස්නස් එකක් පටන් ගන්න බැලුවා. ඉතුරු කර ගත්ත සල්ලි ටිකක් දාල රිසක් එකක් අරගෙන පොඩි grocery එකක් දාන්න බැලුවේ. ෂොප් එකක් හොයා ගත්තා කුලියට 8000. ප්‍රධාන පාරේ නෙවෙයි ටිකක් ඇතුලට වෙන්න හැබැයි ගෙවල් ගොඩක් තියෙනවා. දැන් මට තියෙන ප්‍රශ්නේ බඩු ගන්නේ කොහොමද කියන එක? කවුරු හරි ඉන්නවද මට distributor කෙනෙක් හොයල දෙන්න පුළුවන්? බිස්කට් ඉඳල යෝගට් දක්වා ඔක්කොම ගන්නේ කොහෙන්ද? ලොකු ගානක් යට කරලා විකුනුනේ නැතිවුනොත් එහෙම case නිසා විකුණලා සල්ලි දෙන්න පුළුවන් විදියක් තියෙනවද?

    grocery බිස්නස් කරන අයගෙන් පොඩි sup එකක් බලාපොරොත්තු වෙනවා. ජය වේවා හැමෝටම.
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොල්ලෝ ඇග්‍ග්‍රිමන්ට් එක ගැහුවේ අවුරුදු කීයටද ?සමහර උන් බිස්නස් හැදුනට පස්සේ ගනන් උස්සනවා මම 15 කට ගත්ත තැන අවුරුදු දෙකෙන් පස්සේ 25 ක් කලා කාලකන්නි දැන් වෙනතැනක් හොයනවා මාත් ග්‍රොසරි ගැන නම් දන්නේ නෑ මචන් දන්න එකෙක් උදව් කරයි.
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    අත්යවශ්‍ය ඒවට කෝල් කරපන් මචන්:D
    අනිත්වා උන්ම ලොරියෙන් ඇවිත් උක දීලා බාලා යනවා:P
     

    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    මුලින්ම උබ වැඩේ කරන්නේ කොහෙද කියපන් .
    මට අදාල area එකේ නම් ලංකාවේ හොදම සමාගමක කිරි ආහාර වර්ග ඔක්කොම දෙන්නම් මචං .
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    290
    83
    Neverland
    Grocery walatanm onee taram demand tiyenawa habii eka condition ekk uda, munusengen asadaranawidiyata badu walata prices gannatuwa general market prices walata badu dena eka anith eka machn oya rupiyala dekk adu una kiyala badu dennatuwa harawala yawana business walatah pawathmak naha, anith eka onawata wadiya nayata dennath epa nadayanta unath denna oni nam podda podda deela balapn welawata gewanawada kiyala, business eka karanwata wada nayata deela collect karana eka tamii amaruma wadee
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල එල ජය වේවා!
    ටව්න් එකට ගිහින් බලන්න ඒජන්සිවල තොග කඩ තියනවා. මුලින් ඒවා ගන්න. හයිලන්ඩ්, චෙලෝ තමයි වැඩියම යන යෝගට්. මන්චි තමයි වැඩියම යන බිස්කට්. බිත්තර, පොල්තෙල්, හාල්, සීනි,හාල් මැස්සෝ, සන්ලයිට්, ලයිෆ්බෝයි සබන්, වගේ ඒවනම් කොච්චර ගෙනල්ලා තියාගත්තත් වැඩි වෙන්නෙ නෑ. දෙන්නපුලුවන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෙහෙමයි පොඩි කඩේක් උනත් හරියට කරනවනම් දියුනු කරන්ඩ පුලුවන්, කැම්මැලිකම් නැතුව උදේම ඇරල රැ අඩුම 9 පහු වෙනකම්වත් ඇරල තියල, අත්යවශ්ය හැමදේකින්ම 1 ගානෙ හරි බඩු දාල කරනවනම් වරදින් නැ.

    බිස්නස් එකේ සල්ලි නාස්ති කරන්ඩ එපා දවසෙ ආදයම 1000 නම් උබට ඔකෙන් අයිති රුපියල් 250ටත් අඩු ගානක්, ඒව බලන් නැතුව ඔක්කොගෙන්ම බොන්ඩ හරි වෙන වෙන සබ්ජෙක්ට් වලට වියදම් කරන්ඩ හරි ගියොත් අනාගතයක් නැ, අනික යාලුවො සල්ලි වලට යාලුවො වැඩි වෙනව, අනික පොලියට අරන් බිස්නස් කරන එකත් හුටස් වෙන වැඩක්, වැරදි නැතුව හරියට කරපන් අනිව හරියනව,
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මෙහෙමයි පොඩි කඩේක් උනත් හරියට කරනවනම් දියුනු කරන්ඩ පුලුවන්, කැම්මැලිකම් නැතුව උදේම ඇරල රැ අඩුම 9 පහු වෙනකම්වත් ඇරල තියල, අත්යවශ්ය හැමදේකින්ම 1 ගානෙ හරි බඩු දාල කරනවනම් වරදින් නැ.

    බිස්නස් එකේ සල්ලි නාස්ති කරන්ඩ එපා දවසෙ ආදයම 1000 නම් උබට ඔකෙන් අයිති රුපියල් 250ටත් අඩු ගානක්, ඒව බලන් නැතුව ඔක්කොගෙන්ම බොන්ඩ හරි වෙන වෙන සබ්ජෙක්ට් වලට වියදම් කරන්ඩ හරි ගියොත් අනාගතයක් නැ, අනික යාලුවො සල්ලි වලට යාලුවො වැඩි වෙනව, අනික පොලියට අරන් බිස්නස් කරන එකත් හුටස් වෙන වැඩක්, වැරදි නැතුව හරියට කරපන් අනිව හරියනව,
    :yes::yes: