පොඩි බිස්නස් එකක් පටන් ගන්න බැලුවා. උදව්වŜ
හැමදාම එක එක්කෙනාට හම්බ කරලා දීල වැඩක් නැ කියලා හිතලා පොඩි බිස්නස් එකක් පටන් ගන්න බැලුවා. ඉතුරු කර ගත්ත සල්ලි ටිකක් දාල රිසක් එකක් අරගෙන පොඩි grocery එකක් දාන්න බැලුවේ. ෂොප් එකක් හොයා ගත්තා කුලියට 8000. ප්රධාන පාරේ නෙවෙයි ටිකක් ඇතුලට වෙන්න හැබැයි ගෙවල් ගොඩක් තියෙනවා. දැන් මට තියෙන ප්රශ්නේ බඩු ගන්නේ කොහොමද කියන එක? කවුරු හරි ඉන්නවද මට distributor කෙනෙක් හොයල දෙන්න පුළුවන්? බිස්කට් ඉඳල යෝගට් දක්වා ඔක්කොම ගන්නේ කොහෙන්ද? ලොකු ගානක් යට කරලා විකුනුනේ නැතිවුනොත් එහෙම case නිසා විකුණලා සල්ලි දෙන්න පුළුවන් විදියක් තියෙනවද?
grocery බිස්නස් කරන අයගෙන් පොඩි sup එකක් බලාපොරොත්තු වෙනවා. ජය වේවා හැමෝටම.

Last edited: