පොඩි බිස්නස් වැඩක් ගැන කතා කරන්න ඕන

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පැටියා;16302391 said:
    නෑ බං කැලණියෙ එහෙම කැම්පස් එක ඇතුලෙන් ෆොටෝකොපි ප්‍රින්ට්අවුට් ගහනවට වඩා අඩුවට පිටින් කරගන්න පුලුවන්. අර ඉස්සරහ කඩ සෙට් එකට පට්ට බිස්නස් එකක් තියෙන්නෙ. උංගෙ ප්‍රින්ට් අවුට් හිටං පට්ට ලාබයි. අඩුවට දුන්නොත් හොයාගෙන එනව :)
    එහෙමද මචං. කැලණිය යි අනිත් කැම්පස් ගැනයි නම් මම දන්නැහැ. ඒත් කොළඹ කැම්පස් එකෙයි. පේරාදෙණිය කැම්පස් එකෙයි නම් ගොඩක් ලාබෙට ෆොටෝ කොපි ගන්න පුළුවන්. කොළඹ කැම්පස් එකට පිටිනුත් හොරෙන් කට්ටිය ඇවිත් ෆොටෝකොපි ගහන් යනවා(මමත් හොරෙන් ගියා). ඒකයි ඇතුලේ තත්වේ ටිකක් හොයල බලන්න කිව්වෙ.:)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එහෙමද මචං. කැලණිය යි අනිත් කැම්පස් ගැනයි නම් මම දන්නැහැ. ඒත් කොළඹ කැම්පස් එකෙයි. පේරාදෙණිය කැම්පස් එකෙයි නම් ගොඩක් ලාබෙට ෆොටෝ කොපි ගන්න පුළුවන්. කොළඹ කැම්පස් එකට පිටිනුත් හොරෙන් කට්ටිය ඇවිත් ෆොටෝකොපි ගහන් යනවා(මමත් හොරෙන් ගියා). ඒකයි ඇතුලේ තත්වේ ටිකක් හොයල බලන්න කිව්වෙ.:)

    :)
     
    වැඩේ හොදයි මචං,එත් සාදාරනව, ටිකක් අඩු ගානට වැඩේ කරපන් මචං. ලග පාත සෙරෙප්පු කඩයක් නැත්නම් ඔය නෝමල් සෙරෙප්පු ටිකක් අරන් ඇවිත් ඒවත් දාපන් මචං. (ambaneta වටිනා දෙයක්)
    තව මොනවා හරි දේවල් විකුනපන් මචං. ජයවේව!!!!
     

    dialoghelp123

    Member
    Aug 27, 2013
    58
    7
    0
    වැඩේ පටන් ගන්න සුභ පැතුම්:).campus එක ළඟ නිසා හොඳට business තියෙයි.කඩේ දැම්මට පස්සෙත් thread එකක් දාන්න.වයඹ campus එකේ ඉන්න අපේ යාළුවොන්ටත් කියන්නං:P
     

    ෆොටෝකොපි නම් යයිද කියල ෂුවර් නෑ. මොකද කැම්පස් ඇතුලේ ගොඩක් අඩුවට ෆොටෝකොපි ගහල දෙනවා. මං හිතන්නෙ ඒවලින් බයින්ඩින් වැඩත් කරනව. ඉස්සල්ල පොඩ්ඩක් ඇතුලෙ විස්තර හොයල බලපන් මචං වැඩේ පටන් ගන්න කලින්. මම හිතන්නෙ නම් කෑම කඩයක් දාන්න පුලුවන්නම් ගොඩම තමයි. කැම්පස් ඇතුලේ තියන කෑම වල තත්වේ නම් අන්තිමයි මම දන්නා තරමින්(පේරාදෙණියේ ජේ.පී එකේ කැන්ටින් ඒකෙන් කෑවා. ඒ වගේ දහජරා කෑම අපේ බල්ලටවත් දෙන්නැහැ මම නම්:lol::lol:). ඒ අයිඩියා එක පොඩ්ඩක් හිතල බලපන් මචං. මොන වැඩේ කලත් සාර්ථක වෙන්න කියල සුබ පතනවා.:)

    පැටියා;16302391 said:
    නෑ බං කැලණියෙ එහෙම කැම්පස් එක ඇතුලෙන් ෆොටෝකොපි ප්‍රින්ට්අවුට් ගහනවට වඩා අඩුවට පිටින් කරගන්න පුලුවන්. අර ඉස්සරහ කඩ සෙට් එකට පට්ට බිස්නස් එකක් තියෙන්නෙ. උංගෙ ප්‍රින්ට්අවුට් හිටං පට්ට ලාබයි. අඩුවට දුන්නොත් හොයාගෙන එනව :)

    එහෙම නැහැ මචං, ඇතුලේ ෆොටෝකොපි දෙපැත්තම මට මතක විදිහට රුපියල් 2යි(1.50වගේ තිබ්බ මතකයි). එළියේ කඩවල අඩුවටම තියෙන්නේ රුපියල් 2.50 ට. ඇතුලේ සෙනග වැඩි බන් හමත්ස්සෙම.එකයි කස්ටිය පාරට එන්නේ. :)
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    machan padu pita hari auruddak wath adan palayan nawaththanda epaa
    patan gaththa hatiyama loku labayak ganda yanda epa
    good luck !!!
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    apith kalin side business ekak widihata communication ekak kara bn narahenpita parana RMV eka gaawa :yes:
    mekai scene eka lokuma awla thamai wadata ganna wishwasawantha ekek hoyaganna eka :dull:
    meka kare awrudu 5k6kata kalin withara e kale telephone calls uth thibuna
    mekai phone cards walin nan podi labayak thiyenne photocopy,scanning,email walin nan honda laba thiyanawa :yes:
    thawa instant photos uth dunna passport arawata mewata ewagen nan godak laba thiyanawa :yes:
    kohomath e kale 70k 80k withara income ekak thibba :P
    CD/DVD nan poddak parissamen karapan habai :yes:
    puluwan nan photos uth karapan passport and documents walata :yes:
    Good Luck machn :D
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කෑප්ටන් Jack Sparrow;16302455 said:
    එහෙම නැහැ මචං, ඇතුලේ ෆොටෝකොපි දෙපැත්තම මට මතක විදිහට රුපියල් 2යි(1.50වගේ තිබ්බ මතකයි). එළියේ කඩවල අඩුවටම තියෙන්නේ රුපියල් 2.50 ට. ඇතුලේ සෙනග වැඩි බන් හමත්ස්සෙම.එකයි කස්ටිය පාරට එන්නේ. :)
    :yes::yes: අන්න ඒ වැඩේ නම් වෙනව මචං. අපි වගේ පිට එවුනුත් ගිහින් ෆොටෝකොපි ගහනකොට සෑහෙන තදබදයක් එනව. කරුමෙටවත් අපේ ID බැලුවොත් සොරි තමයි:P.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Jaya wewa machan..! mama andurana ayya kenekuth ohoma job ekak kara kara indala communication ekak daagaththa. dan miniha patta salli karayek. Business eka awankawa quality ekakin karapan machan. umbata goda yanna puluwan aniwa..! :yes:
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    වැඩේට සුභ පතනවා මචන්. පුළුවන් නම් රීලෝඩ් මැශින් එකක් ගනින්. මොකද මචන් රීලෝඩ් වල කොමිශන් එක වැඩී. (6% ද කොහෙද) ගොඩක් උන් ඒකට කැමති. මොකද ගොඩක් කෙල්ලෝ රීලෝඩ් පොතේ නම්බරේ ලියන්න කැමති නෑ මචන් (උන්ගේ නම්බරේ ඇරන් දූශණය කරයි කියලා). රීලෝඩ් මැශින් එකෙන් වැඩෙත් ලේසි. මොකද මචන් රීලෝඩ් දාන්න යන වෙලාවත් අඩුයි. පොඩි පොඩි ෆෝන් තොගයක් ලග තියාගන්නත් ඕනේ නෑනේ. අනික නම්බරේ වරද්දලා දාලා කියලා කෑගහන්නේත් නෑ. මොකද උන්මනේ නම්බරේ ගහන්නේ!!!! :P:P:P:P:P:P:P
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    photocopy machine eken printout karanna hada ganna.. ethakota printout ekak 4 ta wage denna puluwan.. hoyan enne kattiya. :yes:
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    bump මචෝ...
    වැඩේ සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා !

    :):):)
     

    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    seen ekakata bahinawanam issaralama hoyala balahan monawada aria eke adu kiyala, hema thenakama nathi eth uba laga withrak thiyana, awata inna ayata one karana dewal hoyaganna, ita passe ewa anuwa gemak denna puluwan,
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,061
    113
    ආශ්චර්යමත් රටක
    ela ela .. :D Gud luck machan .....



    cmpz 1ක ළග නිසා පොටෝකොපි | printout වලට තමා වැඩි පුරම business එන්නේ :rolleyes: ...
    ටිකක් අඩුවට සාධාරණ price 1ක කට කරගෙන ගියොත් business අල්ල ගන්න පුළුවන් වෙයි ...

    all the Best maChan!

    :yes::yes::yes::yes:
    mamath campus ekaka.methana api apu kale atulatha kadawal 3 k 4 k damma.balagena iddi diyunu une.habai mila tamai wadagathma de. sadarana milakata quality deyak tiyenawanam goda tamai.metana dan sati 2 kata kalin tawa oyawage shop ekak damma.ekata ada wenakota mara business :):)
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    තමන්ගේම දෙයක් පටන් ගන්න එක නං ගොඩක් හොඳයි ....
    ඒ වගේ place එකක් හම්බුනා එකක් ලොකු වාසනාවක් ...
    අතට ආව වාසනාවට පයින් ගහන්න එපා ...
    අපෙනුත් උදවු ඕන වුනොත් කියන්න ... පුළුවන් දෙයක් නං කරන්නන්
    ඔබට ජය
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif