මචංලා පොඩි බිස්නස් එකක් පටං ගත්තා උබලගෙ සප් එක තම ඕන.
විෂෙශයෙන් GALLE උන්ගෙන්. පොඩි ONLINE පොත් බිස්නස් එකක්. දැනට පාස් පෙපර්ස් විතරයි දැම්මෙ තව පොත් තියෙනවා දාන්න. LINK එක SPAM කරන එකක් නෑනෙ දම්මට? උබලගේ අදහස් යෝජනා ගල් මුල් මල් තියෙන ඔක්කොම කියපල්ලා. දිගටම මේක කරන් යන්න එවා තමයි මට වැදගත්. අනික මේක island wide කරන්නත් idea එකක් තියෙනවා. එකම ගැටලුව delivery ඒකට හොද idea එකක් දිපල්ලා.

www.facebook.com/cloudshopgalle

Last edited: