සිරාවට...niyama sithwillak ayya.......
ara kathwatath kiyane loku ethu allanna ginin nahinne mokatada kiyala........
keti unath aruthbara nirmanayak..........
ස්තුතියි මල්ලියා අදහස් වලට... 
ගොඩක් ස්තුතියි මිත්රයා අදහස් වලට...හරිම අලංකාර සිතුවිල්ලක්, ලස්සන සුවඳ දෙන පදවැලක්.
පොතක් පුරවන්න පුලුවන් අදහසක් කෙටියෙන් ඉදිරිපත් සාර්ථකව කර තියෙන්නේ... සුබ පැතුම් සහෝ.

Machan Me kawiya ,kawi potak taramma lokui ban,
Machan mama me kawiya karagahagena aran yanawa ban..
pissu kora kiwwa.ubata jaya
ගොඩක් ස්තුතියි යාළු...
එලකිරි...
ගොඩක් ස්තුතියි යාළුවා...dukaa|දුකා;6526801 said:"සුවඳ හිත නිවයි නම්
දසුන නෙතු පිනයි නම්
ගෙවෙන කෙටි දිවියට
මට කුමට බර වැඩි ලොකු මල්..."
Wooooow . . ..
its amazing . .. i am speechless . . .
welldone bro . .welldone . . .

අනේ නෑ නංගා...හිස් අතින් උපන්නෙ හිස් අතින් මැරෙන්නෙ
මේ ඩින්ගෙදී ඇයි කොලම් නටන්නෙ.
අපූරුයි අයියෙ.කෙටි උණත් ලොකු පණිවිඩයක් දෙනවා.
හොයන ගැහැණු ළ්මය ගැනද කිව්වෙ

ජීවිතය ගැන කිව්වෙ. බොරු විච්චූරණ මොකටද නේද මේ කෙටි ජීවිතයට... 

ඒක නේන්නම්... මොකටද ලොකු මල්...කොච්චර ලොකු කතාවක් කෙටියෙන්ම කියලද...
ලස්සණයි යාළුවා..
ඇත්තටම මොකටද ලොකු මල් නේද


අලෝ නංගා...කෙටියෙන් ලස්සනට අර්ථවත් පණිවිඩයක්...
සුභ පැතුම් අයියට දිගටම නිර්මාණ කරන්නට...
ගොඩක් ස්තුතියි ඔයාගෙ අදහස් වලට...

හ්ම්ම්... ඒක ඇත්ත මල්ලියො...හ්ම්ම්. සරල වෙන තරමට හිතට සැහැල්ලුයි...
සරල නමුත් හොද අර්ථයක් තියෙන නිර්මානයක් නුවන් අයියා...
නියමයි....

