පොඩි මහත්තය මහත්තය මැරිල...

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    5,798
    8,433
    113
    කොපි කඩේ පොඩි මහත්තය මහත්තය නොහොත් රහල් බුලත්සිංහල කලා කරුවා අද දින පරලෝ සැපත් වී ඈත...... එතුමාට නිවන් සුව!!!!


    861594216_1455910783112790_1433195212903030986_n.jpg

    Bulathsinhala-Rahal-20130620.jpg
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,015
    9,635
    113
    Galaha
    කොපි කඩේ පොඩි මහත්තය මහත්තය නොහොත් රහල් බුලත්සිංහල කලා කරුවා අද දින පරලෝ සැපත් වී ඈත...... එතුමාට නිවන් සුව!!!!


    861594216_1455910783112790_1433195212903030986_n.jpg

    Bulathsinhala-Rahal-20130620.jpg
    අම්මට සිරි මේ පින්තූර දෙකේම ඉන්නෙ එකම පොරද. මම ඉස්සර පොඩිකාලේ කෝපිකඩේ බලනකොට මේ යට පින්තූරේ පොරව හොඳට මතකයි අනිත් පින්තූරේ පොර නාඩගම් කාරයෝ එකේ හාමුදුරුවන්ට හිටපු එකෙන් තමයි මතක. සුසිලා කෝටගේගේ ( දයාවතීගේ ) හස්බන්ඩ් නේද මේ.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,695
    1,425
    113
    United States
    කොපි කඩේ පොඩි මහත්තය කියන්නේ අපි පොඩි කාලේ ඉඳන්ම දැකපු මුහුණක්නේ. රහල් බුලත්සිංහල මහත්තයට නිවන් සුව ලැබේවා 🙏
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,114
    5,866
    113
    කොපි කඩේ පොඩි මහත්තය මහත්තය නොහොත් රහල් බුලත්සිංහල කලා කරුවා අද දින පරලෝ සැපත් වී ඈත...... එතුමාට නිවන් සුව!!!!


    861594216_1455910783112790_1433195212903030986_n.jpg

    Bulathsinhala-Rahal-20130620.jpg
    තරුණ කාලෙ සොප්රානෝ එකේ ටෝනි වගේ ලුක් එකක් තිබිල තියෙන්න