පොඩි මෑන්ගෙ කකුලේ පොඩි ඇද ගතියක් - Doctor Help

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ළමා දොස්තර කෙනෙක්ට ඉස්සෙල්ලාම පෙන්නුවා නම් හරි.. ඉක්මනටම පෙන්නන්න ඕනේ . ඔය වගේ දේවල් පොඩි කාලේ සරලවම විසදගන්න පුලුවන්
     
    • Like
    Reactions: NRTG and Ryan08

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඒ කියන්නෙ කාගෙන්වත් අහල ඉගෙනගත්ත දෙයක් නෙවෙයි උඹම හදාගත්ත බයිලයක් කියලනෙ. ඕක තමයි අපි ඉස්සර ඉඳල කියන්නෙ උඹට කිසි දැනුමක් නෑ කියල
    ඉතිං ඩොක්කුන්ටත් නෑනෙ බලාගෙන ගියාම 😆🤭
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,085
    1
    58,413
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතිං ඩොක්කුන්ටත් නෑනෙ බලාගෙන ගියාම 😆🤭
    උන්ට පොතකින් පතකින් ඉගෙනගෙන ලැබුන දැනුමක් තියෙනවා. තොට එහෙම එකක් නෑනෙ. අඩුගානේ පුස්කොල පොතකින් කියවල දැනගත්ත කියපන් ඊළඟ වතාවෙ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    අපෝ අවුලක් නහැ බන්. ඔහොම තමයි හම්බවෙනකොට. අතගාල හදාගන්න පුලුවන්. නැන්දම්මාට 45 යි ගෑනිට 25යි නම් උන් ඔව දන්නේ නැතිව ඇති
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උන්ට පොතකින් පතකින් ඉගෙනගෙන ලැබුන දැනුමක් තියෙනවා.
    ඒක අංගසම්පූර්ණ නෑනේ. 😆
    තොට එහෙම එකක් නෑනෙ.
    ඒක උඹේ ගොබ්බ අනුමානයක් නේ. 🤭
    අඩුගානේ පුස්කොල පොතකින් කියවල දැනගත්ත කියපන් ඊළඟ වතාවෙ.
    අවශ්‍ය නෑ. 😁
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,257
    2,443
    113
    Srilanka
    මම දන්න කෙනෙක්ට ඔහොම තිබ්බ හැබැයි ලොකු වෙද්දි හරිගියා. ලොකු අම්ම නම් කිව්වේ අතගාලා හරිගියා කියලා.
    කෝකටත් ලමාරෝග ඩොකෙක්ට පෙන්නපන් මචන්.
     
    • Like
    Reactions: NRTG and Ryan08

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මම දන්න කෙනෙක්ට ඔහොම තිබ්බ හැබැයි ලොකු වෙද්දි හරිගියා. ලොකු අම්ම නම් කිව්වේ අතගාලා හරිගියා කියලා.
    කෝකටත් ලමාරෝග ඩොකෙක්ට පෙන්නපන් මචන්.

    පෙන්නල මක් කොරන්නද, ඩොකා ඇදේ හරිගස්සවනවද ? 😆😁
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,851
    113
    Homagama
    ගයිස් පොඩි මෑන්ගෙ කකුලේ පොඩි ඇද ගතියක් පේන්න තියනවා.. පොරට තාම අවුරුද්දයි මාස 5යි.. පොඩි කාලේ ඔහොම තිබිලා හෙමීට නැති වෙලා යන සීන් එකකුත් කියනවා. බට් කෝකටත් මේක ඩොකෙක්ට පෙන්නන්න බැලුවේ..

    මේ වගේ දේකට පෙන්න ඕනි මොන ඩොක්ටර්ටද.. පීඩියට්‍රීශියන්ට පෙන්නනලා හරියන්නෙ අනෑ නේද? මේ වගේ දේකට චැනල් කරන්න හොඳ ඩොක්ටර්ස්ලා කවුද කොලභ ඉන්න? ප්ලීස් ඇඩ්වයිස් මී..
    පිඩියා තමා යන්න ඕනා බං මුලින්ම.

    ළමයා නිරෝගි නම් ඕක සාමාන්‍ය තත්ත්වයක් විය හැකියි බොහෝ විට. ඕක සාමානය්‍යි හැදෙද්දි ක්‍රමිකව ඕක හරියනවා. ⁣පිඩියා ගිහින් ඔප්නියන් ගනින්. රිජ්වේ එකට ගියත් කමක් නැ.

    සාමාන්‍යයි කියද්දි කියද්දිත් පිලිග්න්න කැමති නැති දෙමාපියන් ආයුර්වේදයන් ලගට උස්සං ගිහින් ලමයින්ගේ කකුල් වර්චස් කරන කේස් ගානක් තියනවා මේ මුුතු ඇටේ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ආච්චි කෙනෙක් නැද්ද පොඩි මෑන්ට පරණ ආච්චිලා තමා ඕවා හදන්නේ 😅
    Amma thaththa kiyala dunnne nadda podi kaale athaagala hadanna? naththan ehema karalath ohomadha? ube hithe thiyena gaanata kelin wenna kiyala wish karanwa machan.
    අම්මා වැක්සීන් ගහල නම් අතගාල විතරක් මදි වෙයි.

    සාමාන්‍යයි කියද්දි කියද්දිත් පිලිග්න්න කැමති නැති දෙමාපියන් ආයුර්වේදයන් ලගට උස්සං ගිහින් ලමයින්ගේ කකුල් වර්චස් කරන කේස් ගානක් තියනවා මේ මුුතු ඇටේ.
    මේ තියෙන්නේ වර්චස් නොවිච්චා 🤭

    1-s2.0-S1877056815003138-gr10_lrg.jpg

    ------ Post added on Apr 10, 2023 at 12:47 PM
     
    • Sad
    Reactions: Candid-B and NRTG

    Dr.Droopy

    Active member
  • Aug 3, 2011
    244
    33
    28
    ගයිස් පොඩි මෑන්ගෙ කකුලේ පොඩි ඇද ගතියක් පේන්න තියනවා.. පොරට තාම අවුරුද්දයි මාස 5යි.. පොඩි කාලේ ඔහොම තිබිලා හෙමීට නැති වෙලා යන සීන් එකකුත් කියනවා. බට් කෝකටත් මේක ඩොකෙක්ට පෙන්නන්න බැලුවේ..

    මේ වගේ දේකට පෙන්න ඕනි මොන ඩොක්ටර්ටද.. පීඩියට්‍රීශියන්ට පෙන්නනලා හරියන්නෙ අනෑ නේද? මේ වගේ දේකට චැනල් කරන්න හොඳ ඩොක්ටර්ස්ලා කවුද කොලභ ඉන්න? ප්ලීස් ඇඩ්වයිස් මී..
    I had a same issue with my kid
    Consult Anuruddha Padeniya…
    Don’t think about his political views….
     
    • Like
    Reactions: NRTG

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මගේ දෙවෙනි කොල්ලගේ ඔය වයසෙදි කකුල් දෙකම බකලයි මොකද පොඩි කාලේ හරි මහතයි පොඩි කාලේ ඇගේ වේට් එක වැඩි උනාමත් කකුල් ඇද වෙනවා හැබැයි ලොකුවෙනකොට නිකම්ම හරි යනවා. මගේ එකාට මේ අවුරුද්දට අවුරුදු පහළවක් දැන් හොයන්නවත් බෑ එහෙම දෙයක් තිබුනද කියලා.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,655
    3,542
    113
    ගයිස් පොඩි මෑන්ගෙ කකුලේ පොඩි ඇද ගතියක් පේන්න තියනවා.. පොරට තාම අවුරුද්දයි මාස 5යි.. පොඩි කාලේ ඔහොම තිබිලා හෙමීට නැති වෙලා යන සීන් එකකුත් කියනවා. බට් කෝකටත් මේක ඩොකෙක්ට පෙන්නන්න බැලුවේ..

    මේ වගේ දේකට පෙන්න ඕනි මොන ඩොක්ටර්ටද.. පීඩියට්‍රීශියන්ට පෙන්නනලා හරියන්නෙ අනෑ නේද? මේ වගේ දේකට චැනල් කරන්න හොඳ ඩොක්ටර්ස්ලා කවුද කොලභ ඉන්න? ප්ලීස් ඇඩ්වයිස් මී..
    මගේ පුතාගෙත් ඔහොම ගතියක් තිබ්බා මචන් බත් කෙණ්ඩේ මස්ල්ස් 1ක නිසා. වයිෆ්ගේ ආච්චි අම්මා හැමදාම පුතා නෑව්වට පස්සේ බේබි ඔයිල් ටිකක් හරි ක්‍රීම් ටිකක් හරි ගාලා කකුල අතගෑවා පොඩි එකාගේ කකුල් බත් කෙණ්ඩේ පිටිපස්සේ පස්සේ පැත්තෙන් කකුල් දෙක ඇතුල් පැත්තට මස්ල් එක කැරකෙන් විදිඑට. හෙමීට කරන්න ඕනි ගොඩක් තද කරන්නේ නැතිව. මාසයක් විතර යනකොට කකුල ඇදට පෙනිච්ච එක හරි ගියා මචන්. ගොඩක් කට්ටිය කීවා කොල්ලගේ කකුල් බකල් කියලා. හොදට බලපන් කකුල් දෙකේ දණිස්සේ ඉදන් විලුඹ ගාවට කොටසේ ඇතුල්පැත්තෙන් කෙලින් තියනවාද කියලා. ඇටකූරු වල ඇද නැත්නම් මස්ල් මසාජ් කරලා හදන්න පුලුවන් බං.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඕවා හරි යනවා මචං. මගෙත් පුංචි කාලේ පොඩ්ඩක් බකල් ගතියක් තිබුණා. ලොකු වෙනකොට හරි යනවා, අවිදිනකොට වගේ. මම කියන්නේ මහා ඇද ගති නෙවේ සාමාන්‍ය ඒව.
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,163
    198,739
    113
    Colombo, Sri Lanka
    බොරැල්ලේ රිජ්වේ ළමා රෝහලට යන්න. මම දන්නා කෙනෙකුගේ බබාගේ කකුලේ ඇදෙ හොඳට සුව කෙරුවා. එහෙදි මොකක්ද සපත්තුවක් වගේ එකක් දාලා පොඩි වියායාම ටික කරනවලු