ඉතිං ඩොක්කුන්ටත් නෑනෙ බලාගෙන ගියාමඒ කියන්නෙ කාගෙන්වත් අහල ඉගෙනගත්ත දෙයක් නෙවෙයි උඹම හදාගත්ත බයිලයක් කියලනෙ. ඕක තමයි අපි ඉස්සර ඉඳල කියන්නෙ උඹට කිසි දැනුමක් නෑ කියල
උන්ට පොතකින් පතකින් ඉගෙනගෙන ලැබුන දැනුමක් තියෙනවා. තොට එහෙම එකක් නෑනෙ. අඩුගානේ පුස්කොල පොතකින් කියවල දැනගත්ත කියපන් ඊළඟ වතාවෙ.ඉතිං ඩොක්කුන්ටත් නෑනෙ බලාගෙන ගියාම![]()
ඒක අංගසම්පූර්ණ නෑනේ.උන්ට පොතකින් පතකින් ඉගෙනගෙන ලැබුන දැනුමක් තියෙනවා.
ඒක උඹේ ගොබ්බ අනුමානයක් නේ.තොට එහෙම එකක් නෑනෙ.
අවශ්‍ය නෑ.අඩුගානේ පුස්කොල පොතකින් කියවල දැනගත්ත කියපන් ඊළඟ වතාවෙ.
මම දන්න කෙනෙක්ට ඔහොම තිබ්බ හැබැයි ලොකු වෙද්දි හරිගියා. ලොකු අම්ම නම් කිව්වේ අතගාලා හරිගියා කියලා.
කෝකටත් ලමාරෝග ඩොකෙක්ට පෙන්නපන් මචන්.
පිඩියා තමා යන්න ඕනා බං මුලින්ම.ගයිස් පොඩි මෑන්ගෙ කකුලේ පොඩි ඇද ගතියක් පේන්න තියනවා.. පොරට තාම අවුරුද්දයි මාස 5යි.. පොඩි කාලේ ඔහොම තිබිලා හෙමීට නැති වෙලා යන සීන් එකකුත් කියනවා. බට් කෝකටත් මේක ඩොකෙක්ට පෙන්නන්න බැලුවේ..
මේ වගේ දේකට පෙන්න ඕනි මොන ඩොක්ටර්ටද.. පීඩියට්‍රීශියන්ට පෙන්නනලා හරියන්නෙ අනෑ නේද? මේ වගේ දේකට චැනල් කරන්න හොඳ ඩොක්ටර්ස්ලා කවුද කොලභ ඉන්න? ප්ලීස් ඇඩ්වයිස් මී..
ආච්චි කෙනෙක් නැද්ද පොඩි මෑන්ට පරණ ආච්චිලා තමා ඕවා හදන්නේ![]()
අම්මා වැක්සීන් ගහල නම් අතගාල විතරක් මදි වෙයි.Amma thaththa kiyala dunnne nadda podi kaale athaagala hadanna? naththan ehema karalath ohomadha? ube hithe thiyena gaanata kelin wenna kiyala wish karanwa machan.
මේ තියෙන්නේ වර්චස් නොවිච්චාසාමාන්යයි කියද්දි කියද්දිත් පිලිග්න්න කැමති නැති දෙමාපියන් ආයුර්වේදයන් ලගට උස්සං ගිහින් ලමයින්ගේ කකුල් වර්චස් කරන කේස් ගානක් තියනවා මේ මුුතු ඇටේ.
Support ekak diyanko appuwo ape ekaata. paw banඅම්මා වැක්සීන් ගහල නම් අතගාල විතරක් මදි වෙයි.
මේ තියෙන්නේ වර්චස් නොවිච්චා
![]()
------ Post added on Apr 10, 2023 at 12:47 PM
ඒකට මම අහපු එකට ඌ උත්තර දීල ඉන්න එපෑය.Support ekak diyanko appuwo ape ekaata. paw ban
I had a same issue with my kidගයිස් පොඩි මෑන්ගෙ කකුලේ පොඩි ඇද ගතියක් පේන්න තියනවා.. පොරට තාම අවුරුද්දයි මාස 5යි.. පොඩි කාලේ ඔහොම තිබිලා හෙමීට නැති වෙලා යන සීන් එකකුත් කියනවා. බට් කෝකටත් මේක ඩොකෙක්ට පෙන්නන්න බැලුවේ..
මේ වගේ දේකට පෙන්න ඕනි මොන ඩොක්ටර්ටද.. පීඩියට්‍රීශියන්ට පෙන්නනලා හරියන්නෙ අනෑ නේද? මේ වගේ දේකට චැනල් කරන්න හොඳ ඩොක්ටර්ස්ලා කවුද කොලභ ඉන්න? ප්ලීස් ඇඩ්වයිස් මී..
මගේ පුතාගෙත් ඔහොම ගතියක් තිබ්බා මචන් බත් කෙණ්ඩේ මස්ල්ස් 1ක නිසා. වයිෆ්ගේ ආච්චි අම්මා හැමදාම පුතා නෑව්වට පස්සේ බේබි ඔයිල් ටිකක් හරි ක්‍රීම් ටිකක් හරි ගාලා කකුල අතගෑවා පොඩි එකාගේ කකුල් බත් කෙණ්ඩේ පිටිපස්සේ පස්සේ පැත්තෙන් කකුල් දෙක ඇතුල් පැත්තට මස්ල් එක කැරකෙන් විදිඑට. හෙමීට කරන්න ඕනි ගොඩක් තද කරන්නේ නැතිව. මාසයක් විතර යනකොට කකුල ඇදට පෙනිච්ච එක හරි ගියා මචන්. ගොඩක් කට්ටිය කීවා කොල්ලගේ කකුල් බකල් කියලා. හොදට බලපන් කකුල් දෙකේ දණිස්සේ ඉදන් විලුඹ ගාවට කොටසේ ඇතුල්පැත්තෙන් කෙලින් තියනවාද කියලා. ඇටකූරු වල ඇද නැත්නම් මස්ල් මසාජ් කරලා හදන්න පුලුවන් බං.ගයිස් පොඩි මෑන්ගෙ කකුලේ පොඩි ඇද ගතියක් පේන්න තියනවා.. පොරට තාම අවුරුද්දයි මාස 5යි.. පොඩි කාලේ ඔහොම තිබිලා හෙමීට නැති වෙලා යන සීන් එකකුත් කියනවා. බට් කෝකටත් මේක ඩොකෙක්ට පෙන්නන්න බැලුවේ..
මේ වගේ දේකට පෙන්න ඕනි මොන ඩොක්ටර්ටද.. පීඩියට්‍රීශියන්ට පෙන්නනලා හරියන්නෙ අනෑ නේද? මේ වගේ දේකට චැනල් කරන්න හොඳ ඩොක්ටර්ස්ලා කවුද කොලභ ඉන්න? ප්ලීස් ඇඩ්වයිස් මී..