පොඩි යාලුවෙක් සෙට් වුණා මට

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මේක ඇත්ත. පොඩි එවුන්ට මාර කැහිල්ලක් තියෙන්නෙ. අම්මට තාත්තට සල්ලි තියෙනවද බලන්නෙත් නෑ. අපේ නෑ වෙන එකෙක්ගේ අම්මට පැන්ශන් එකකින්ද ඉන්ශුවරන්ස් එකකින්ද සල්ලි වගයක් ලැබෙනවා කියලා මූ ඒකට විදින්න තියෙන හොඳම ලැප්ටොප් එකක් ගන්න යනවා. ඉස්කෝලෙ වැඩ වලටලු. මම කිව්වා ඔච්චර එකක් මම වත් පාවිච්චි කරන්නෙ නෑ කියලා. අඩු ගානක එකක් රෙකමන්ඩ් කරා. ඒ මිනිස්සු පව් සල්ලිත් නෑ. මූ ඒකට හෙනට කියෝනවා. ඌ නම් කමක් නෑ කියමුකො. උගෙ අම්මලායි නැන්දලායිත් කියෝනවා. ගන්න එක හොඳ එකක් ගන්න ඕනලු. අරක මේක. මම ඉතින් ඔයාලගෙ කැමැත්තක් කියලා නිකා හිටියා.

    අන්තිමේ මූ වැඩි ගානක එකක් ගෙනල්ලා. ඒකත් සතියක් යද්දි කඩාගෙන දැන් ඒක ගෙයි මුල්ලේ දාලා වෙන එකක් හොයනවාලු.

    මම කිව්වා ඒක තමයි මම කිව්වෙ අඩු ගාණක එකක් ගන්න කියලා කිව්වම උන්ගෙ නෑයො කියනවා අඩු ගානෙ එකක් ගෙනාවනම් ඔයිට කලින් කැඩෙයිලු. :lol: :lol: :lol:
    මං අදුරන හාමුදුරුනමක් කම්පියුටරයක් ගත්ත ලක්ෂ 30යි . ධර්ම ප්‍රචාර වැඩවලටලු.
    තව පොඩි එකෙක් ඇප් එකක් හදන්න කියල මැෂින් එකක් ගත්ත ලක්‍ෂ 12යි. ඌ තාම hello world එක රන් කරගන්නවත් දන්නෑ
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ශිෂ්‍යත්වෙත් පාස්වෙච්ච ලමයෙක්
    ඔය ලමය A9 ක් ගත්ත දවසට මම මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්නං
    A3 ක් අරගෙන කැම්පස් ගිය දවසටත් මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්නං :yes:
    Index number ekkama ona habai hode
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඉතිං මටත් මොකද පකෝ

    උඹවනං මම ගණන් ගන්නෙම නෑ

    කිරියෙ වැදගත් සෙට් එකක් ඉන්නව

    ඒ නිසා එන්නෙ...

    උඹල වගේ හාල් කෑලි කියන ඒව බලන්න නෙමේ 😅


    Ithin mata pukada...? mata nam ganakwath naha ban :lol:
    :lol:
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ඉතිං මටත් මොකද පකෝ

    උඹවනං මම ගණන් ගන්නෙම නෑ

    කිරියෙ වැදගත් සෙට් එකක් ඉන්නව

    ඒ නිසා එන්නෙ...

    උඹල වගේ හාල් කෑලි කියන ඒව බලන්න නෙමේ 😅
    පයියවල් වල ෆොඨෝ බලන්නද
    කොපමණ දෙනෙක් කීව උබ ඉන්බොක්ස් මැසේජ් කරා කියල පයියෙ පොටෝ ඉල්ලලා