පොඩි යෝජනාවක් GT ලොක්කා වෙනුවෙන්
අදුනා ගැනීමේ පහසුව පිනිස අපි GT ලොක්කව රතු කරමුද
හෙහ් හෙහ් විහිලුවට කිව්වේ
මචංලා එලකිරියේ elakiri vehicle කියලා section එකක් පටන් ගත්තොතත් නරකද
උඹලගේ අයිඩියා දාපල්ලා
අපි මේක ගැන දෝෂාභියෝගයක් නෑ නෑ වැරදුනා පෙත්සමක් භාර දෙමු ලොක්කට

Badu ?