අරුමාහන්දි ජනිත් මධුසංක ද සිල්වා නොහොත් පොඩි ලසි යනු අරුමාහන්දි වසන්ත සිල්වා හා අප්පුවාහන්දි දිල්හානි යන අයගේ බාල පුතාය. ලොකු පුතා ලොකු ලසීය. පොඩි පුතා පොඩි ලසිත් යන නම් කෙටි කර ලසි නමින් හදුන්වනු ලැබුවහ. පොඩි ලසිගේ පියා වසන්ත නොහොත් තෙල්වත්තේ වසන්තය. එහෙමත් නැතිනම් පැත්තාය. පැත්තා යනු හික්කඩුව අම්බලන්ගොඩ ප්‍රදේශ හොල්ලන් සිටි පාතාල චරිතයකි.
ඒ කාලයේ වසන්ත සමග ලද්දු රවි,එඩ්වඩ් ජයසිංහ නොහොත් අතකොට රවී, මුදිත පරාක්‍රම (රවීගේ මල්ලි) යන අය පවුලේම අය
වලුන්ය. එපමණක් නොව පළාතම හොල්ලන් සිටි චරිත විය. පොඩි ලසිගේ පියා ඇතුලු මොවුන් විසින් ගාලු පාරෙහි ගමන්ග ගන්නා දුර ගමන් සේවා බස්රථ මංකොල්ල කෑම වැනි විවිධ අපරාධ සිදු කර ඇත.
පසුව තෙල්වත්තේ වසන්ත තවත් පාර්ෂයක් සමග මුහුනට මුහුන වෙඩි තියාගනිමින් වෙඩි පහරකින් තුවාල ලැබුවෙකි. මෙය පැරැළිය ප්‍රදේශයේ කුල ප්‍රශ්නයක් පාදක කරගෙන වු සිද්ධියක් බව ප්‍රදේශවාසින් කියයි. පැත්තා බඩේ පැත්තට වෙඩි වැදී මරණය පෙනි පෙනී නැවත පන ආ අයෙකි.
තෙල්වත්තේ වසන්තගේ චණ්ඩිකම්, මැරකම් සියැසින් දකිමින් පොඩි ලසි එම පරිසරය තළ හැදී වැඩෙන්නට වුහ. පොඩි ලසීට තම පියා තරම් වීරයෙකු ජීවිතයේ නොවුහ. කාලය ගත වෙද්දී පළමුවම අත්කොට රවි ඝාතනය වෙයි.
රවී ගේ ඝාතනය වසන්තට දරා ගන්න බැරි තරම් වේදනාවක් විය. කෙසේ හෝ මෙහි පලීය ගැනීමට ඝාතකයින් කවුරුන්ද යන්න සොයා ගෙන නොතිබුනි. වැඩි කලක් යෑමට පෙර ඝාතකයින් කවුද යන්න අනාවරනය කර ගැනීමට ඔවුන්ට හැකි විය. ලෙයට ලේ ලෙස මෙහි පලිය ගැනීමට සියල්ල සකස් කෙරුනි. එහෙත් අත කොට රවි ඝාතනය කෙරු පුද්ගලයින් වුයේ තම කල්ලීයේම සාමාජිකයින්ය.
තෙල්වත්තේ වසන්ත තම බිරිඳත් සමඟ යතුරුපැදියෙන් ගමන් කරන විට නාඳුනන වෙඩික්කරුවකුගේ වෙඩි ප්‍රහාරයට ලක්වන්නේ තෙල්වත්ත සුනාමි ස්මාරකය ඉදිරිපිටදීය. මේ වෙඩි ප්‍රහාරයෙන් වසන්ත එතැනම මිය යන අතර වසන්තගේ බිරිඳ වන තනුජා දිල්ෂානි බඩට වෙඩි වැදී ජීවිතය බේරගන්නේ අනූනවයෙනි.
පොඩි ලැසීගේ තාත්තා තෙල්වත්තේ වසන්ත නොහොත් (පැත්තා) ඝාතණය කරන්නේ මනෝජ් මැන්ඩිස් ගාව ඉඳපු රත්ගම විදුරගේ ගෝලයෝ වන තෙල්වත්තේ දසන්ත මැන්ඩිස්, ප්‍රියන්ත,ජනත් නිශාන්ත නොහොත් තනි ඇටයා, සංකු ඇතුලු කණ්ඩයම එකතුවීය.
මෙම මරණය සිදුව සතියක් ගතවීමටත් පෙර එනම් 2008 වසරේ නොවැම්බර් 16 වන දා මනෝජ් මෙන්ඩිස් ගේ සමීපතමයෙකු වූ තරින් ද සිල්වා නමැති ව්‍යාපාරිකයා වෙඩිතබා ඝාතනය කෙරුණේ තරින් ද සිල්වා නැමැත්තා පොඩි ලැසීගේ පියාගේ ඝාතණය කිරිබත් උයා සමරා තිබු නිසාය.
පොඩි ලැසීගේ එකම බලාපොරොත්තුව තාත්තව මරන්න උදව් කරපු සියලු දෙනාව මරලා ලැසී ඊට පස්සේ මැරුනත්.කමක් නැහැ යන්නය.
ටික දිනක් යනවිට පොඩිලැසී පියා මෙන් එම ප්‍රදේශයේ චණ්ඩියකු බවට පත්වන්නේය. තම පියා මැරු අයගෙන් පළිගැනීම සදහා අවස්ථාව එනතෙක් පොඩිලැසි ඇගිලි ගනිමින් සිටියේය. පියා ඝාතනය කරනු ලැබුවේ එවකට පතාල කල්ලි සාමාජිකයකු වු මනෝජ් මෙන්ඩිස් නැමැත්තා බවට පොඩිලැසි සැක කළේය. එහෙත් ඒ කාලයේ මනෝජ් මෙන්ඩිස්ට කිට්ටු වීමට තරම් පොඩිලැසිට ශක්තියක් නොතිබුණි.
පොඩිලැසි මනෝජ් මෙන්ඩිස් සමඟ පසුවුයේ දැඩි වෛරයකිනි. ලෙයට ලෙයින් පළිගැනීමේ අවස්ථාව එනතෙක් පොඩිලැසි ඇගිලි ගනිමින් සිටියේය. ඒ වනවිට පොඩි ලැසිට යම් සහචරයන් පිරිසක්ද සිටියහ. 2015 වර්ෂයේ දි මනෝජ් මෙන්ඩිස් ඝාතනය කිරිමත් සමඟ පොඩි ලැසි පාතාලයේ නායකයකු බවට පත්වන්නේය. 2015 වර්ෂය පෙර පාතාලය තුළ පොඩිලැසි එතරම් ජනප්‍රිය චරිතයක් නොවීය. මනෝජ් මෙන්ඩිස්ගේ ඝාතනයත් සමඟ පොඩි ලැසි පාතාලය තුළ එක් රැයකින් ජනප්‍රිය තත්වයට පත්වුහ.

Last edited: