පොඩි ලැසී 😂

reddit

Well-known member
  • Aug 18, 2016
    9,040
    8,297
    113
    Chilaw
    pissuda bn, oka podi athal ekak oya ganne :D uta eliyata yanna be, uwa eliyata dana hinda ohoma ewa tiyala aye athulata wela inna hadanne :lol:

    Manoj ayya kudu seen nam kare na machan danna vidiyata.
    Kappan seen thibuna manoj ayyage nama vikunala wena un kara godak ahala thiyena vidiayata.

    Ow, podi lasi ge yaluwek ta kane parak gahala thamai case eka giya. Lasi avith ahala ay manoj ayya muta gahuwe kiyala.
    e wele lasi ya bila idala thiyenne ine thibuna 9 eka aragen manoj ayyata thibba.

    Manoj ayya machan pathala case thibuna eth hitha hoda porak. godak ayata udav kara.
    Anthimata nagaradipathi una.

    Lasi ge thaththata shot eka dunneth Manoj mendis neda, lasi ge ammath kudu ekka me lagadi mattu una neda kottawa, maharagama hariyedi
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කුඩු ජෙප්පොන්ට වාක්‍ය රචනා ලියන්න වෙනවා හෙට අනිද්දා 🤣🤣🤣🤣

    maxresdefault.jpg
     
    • Haha
    Reactions: asylum and weer 11

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕකට චූ ගිහින් ඉන්න ඇත්තෙ එක්කන් යනකොට :lol:
     

    kdsdon

    Active member
  • Mar 4, 2009
    126
    56
    28
    රාජපොස්සල හිරවෙන කට උත්තර නැති බදුරුධින් වගේ සිද්ධියක් අායේ ආවාම මෝඩ බයියෝ ටික ට එක අමතක කරවන්න ඕනේ වුණ වෙලාවක පොඩි ලැසී ට ගේම දෙයි..😆😆😆
    ඕකා මනෝජ් මෙන්ඩිස් ගේ කටට වෙඩි තියපු එක, කරන්දෙණිය පැත්තේ මුගේ හතුරෙක්ට තියන්න ගිහින් ඌ නැති නිසා ගේ ඉස්සරහ හිටපු උගේ ගෑනිටයි පොඩි කෙල්ලටයි වෙඩි තියපු එක එහෙම මූට දැන් මැවිලා පේනවා ඇති..🙏
    මනොජ්ගේ කටට න‍ෙවෙයි තිබ්බේ මූනේ නහයෙන් පැත්තට පපුවට දෙකකුයි. මුගේ හතුරෙකුට න‍ෙවයෙි තියන්න ගියේ ව‍ෙන එක‍ෙකුගෙ උවමනාවට ඒක ක‍ෙර‍ෙ සුදුමල්ලී කියන එකාගෙ වුවමනාවට, ඒ ව‍ෙල‍ාව‍ෙ අදාල එකත් එක්කම මු මුලු පවුලම මැරුවා.