සංවිධානාත්මක පාතාල කල්ලි සාමාජිකයකු වන පොඩි ලැසි නැමැත්තාට අයත් ටි-56 ගිනි අවියක් හා රිවොල්වරයක් ඊයේ (23) රාත්රියේදී මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි පොඩි ලැසිගේ ආච්ච්ගේ නිවස පිටුපස තිබි සෙයාගත් බව අපරාධ පරික්ෂණ දෙපර්තමේන්තුව පවසනවා.
දැනට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රැදවුම්භාරයේ පසුවන පොඩි ලැසිගෙන් ලබාගත් තොරතුරු හා විමර්ශනවලදී අනාවරණය කරගත් තොරතුරු මගින් මෙම ටි.56 ගිනි අවිය හා රිවෝලර්වරය සොයාගත් බව අපරාධ පරික්ෂණ දේපාර්තමෙන්තුව සඳහන් කළේ. පොඩි ලැසි නැමැත්තාද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් මෙම ස්ථානයට රැගෙන විත් තිබු බව සඳහන්.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නව නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා ගේ උපදෙස් මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම ආයුධ සොයාගනු ලැබ ඇත.
මූ මනොජ්ගේම ගොළයෙක් නේද බං..Podi lasi la chu kollo bn api school yana kale. Mun ganan ganneth na.
Manoj ayya marapu nisa thamai muwa lokka une. dan media walin lokko karawanawa.
Muta gema denna haduwa kipa parak ma eth beruna. eliyata awoth kohomath badu denwa manoj ayyalage kattiya.
මූ මනොජ්ගේම ගොළයෙක් නේද බං..
මනෝජ් කළේත් කුඩු කප්පම් සීන් නේද..?
ane pala pons. Manoj kiyanneth kudu wikunapu ekek.. Umba manoj ge salli walata puka dunna kiyala ahinsaka minissu amaruwe daana epaManoj ayya kudu seen nam kare na machan danna vidiyata.
Kappan seen thibuna manoj ayyage nama vikunala wena un kara godak.
Ow, podi lasi ge yaluwek ta kane parak gahala thamai case eka giya. Lasi avith ahala ay manoj ayya muta gahuwe kiyala.
e wele lasi ya bila idala thiyenne ine thibuna 9 eka aragen manoj ayyata thibba.
Manoj ayya machan pathala case thibuna eth hitha hoda porak. godak ayata udav kara.
Anthimata nagaradipathi una.
ane pala pons. Manoj kiyanneth kudu wikunapu ekek.. Umba manoj ge salli walata puka dunna kiyala ahinsaka minissu amaruwe daana epa