පොඩි වාස්තු කෙස් එකක්

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    මචන්ලා මට පොඩි කේස් එකක් අවා ගේ හදද්දී
    මුලින්ම මම ලොකුවට ගේ හදන්න පටන්ගද්දී වාස්තු බැලුවේ නෑ අවශ්‍ය ප්‍රදාන දේවල් ටික බැලුව
    එත් මේ අම්මල එක්ක බෑ මට මේ කෙස් එක අවා මන් ඒක යට දාල තියනවා දන්න කව්රුහරි ඉන්නවනම් කියන්න බලන්න

    ළිඳ වට ට කෙලින්ම හෝ කෙලවරින් " නිවසේ බිත්තිය මුල්ලක් හෝ කනුවක් තීබීම වාස්තු විද්‍යානුකූලව අසුභවාදී කරුනක් වෙනවද?

    හෝ ළිඳක් ඇති විට නිවසක බැලිය යුතු වාස්තු විද්‍යාත්මක කරුණු තිබේනම් කියන්න

    ඔය කොළ පාට රවුම තියෙන්නේ ළිදයි බිත්තියේ මුල්ලයි ඔය කොළ පාට ඩොට් තියෙන්නේ ළිඳ

    147171397_1106838936417651_5049963945853366501_n.jpg
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    වස්තු අනුව නම් එහෙම කරුණක් මිනිස්සු කියනවා. මම වාස්තු ගැන නම් දන්නේ නෑ. හැබයි විද්‍යාව අනුව නම් මෙහෙමයි. ළිද කියන්නේ පස් අයින් කරලා තැනු සිදුරක්. කණුවක් පොලවේ පිහිටවන ස්ථානය අසලම ලොකු සිදුරක් තියනවා කියන්නේ එතන භුමිය අස්ථාරවයි කියන එක. වටේ / පිටේ වතුර ගලන් ඇවිත් එකතු වෙලාත් තියෙනවා. ඉතින් අස්ථාවර තැනක එවැනි කණුවක් / නිවසේ බර දරන තැනක් පිහිටවීම ටිකක් ගැටලුකාරියි.

    කොහොම නමුත් පිළිගත් / අත්දකිම් සහිත සිවිල් ඉන්ගිනේරු උපදෙස් ලබා ගන්න. ගොඩ වෙද උපදෙස් නොපතන්න.
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    ලොල්.. වාස්තු නෙමේ බොල.. උඹ කොහොමද ලිඳ ඔහොම තියෙද්දි බවුන්ඩේසමක් දැම්මේ??? දන්නේ නැද්ද ඔහොම වලවල් තියෙද්දි බවුන්ඩේසම් පහු කාලීනව බහිනවා.. උඩට බර එද්දි බිත්ති බහීවී.. කවුද බන් ඕක ඇක්සෙප්ට් කොරපු හාදයා?

    අනික ලිඳ වටේට තියෙන පස් තට්ටුව තෙතයි.. එහෙම උනාම පස් බුරුල්.. වහින කාලෙට තවත් අවුල්.. එහෙව් එකේ ලිඳ ගාවින්ම ඔහොම බවුන්ඩේසම දාපු බාසා නම් එසේ මෙසේ බුවෙක් වෙන්න බෑ.. සෝක් බාස්..
     
    ගෙදරක් හදන කොට ඔතනට කිදෙනක් නම් එනවද ? බාස්ලා / අත් උදවු කාරයෝ/ පස් පුරවන එවුන්/ කම්බි බදින අය/ යාළුවො / නෑයෝ/ අසල්වැසියෝ. ඔය එකෙක්වත් මේක දැකල නෑනේ බන් ???
     
    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28

    Ayi oya plan eka hadapu kena .
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඔතන ගිලා බහින, බිත්ති ඉරි තලන ප්‍රශ්න එන්න පුලුවන්.
    වාස්තු විද්‍යව හැදිල තියෙන්නෙත් ඒව කලවම් වෙලා තමයි.

    ඔය වගේ තැනක පවුන්ඩේශන් එක ටිකක් ලොකු බේස් වලක් එක්කවත් දාන්න වෙයි.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    ඔතන අනිවා ගිලා බහිනවා. අත්දැකීමෙන් කියන්නේ. ගෙදර පරණ ටොයිලට් වල කඩා ගෙන වැදුනා අවුරුදු 10කට විතර කලින්. එතන පස් දල වහලා තිබ්බේ. ගෙදර අලුතෙන් හදනකොට අයෙත් අඩි 2ක් විතර පස් දාලා තලලා හැදුවේ. ඒත් එක හරියට වෙලා නැහැ. කොහොමත් අඩි 10 වගේ වලක් අයෙත් පිහිටි පොලව විදිහට හදන්න ගේමක් දෙන්න වෙනවනේ. ඒත් කරුමෙට කණුවක් සෙට් වෙලා ඒ ලග. දැන් settlement crack 2ක් ඇවිල්ලා තියෙන්නේ කනුවත් එක්ක සෙට් වෙන බිත්ති වල.
     
    • Like
    Reactions: NRTG and thanush000

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    අපේ ගෙදරත් ඔහොම තිබිලා ලිද ඇතුලෙන් පස් kandiya කඩාගෙන ගෙදර බිත්ති ලගට එන්න patan ගත්හම., වෙන කරන්න දෙයක් නැතිකොට ලිද වහන්න වුනා
     
    • Like
    Reactions: thanush000

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,060
    113
    34
    Kalutara
    ලොල්.. වාස්තු නෙමේ බොල.. උඹ කොහොමද ලිඳ ඔහොම තියෙද්දි බවුන්ඩේසමක් දැම්මේ??? දන්නේ නැද්ද ඔහොම වලවල් තියෙද්දි බවුන්ඩේසම් පහු කාලීනව බහිනවා.. උඩට බර එද්දි බිත්ති බහීවී.. කවුද බන් ඕක ඇක්සෙප්ට් කොරපු හාදයා?

    අනික ලිඳ වටේට තියෙන පස් තට්ටුව තෙතයි.. එහෙම උනාම පස් බුරුල්.. වහින කාලෙට තවත් අවුල්.. එහෙව් එකේ ලිඳ ගාවින්ම ඔහොම බවුන්ඩේසම දාපු බාසා නම් එසේ මෙසේ බුවෙක් වෙන්න බෑ.. සෝක් බාස්..
    බවුන්ඩේශන් නෙමෙයි යකෝ ෆවුන්ඩ්ඩේෂන්.. බවුන් වඩන්න වෙන්නේ. 😣

    අපේ පැත්තේ ගෙදරක ගේ ඇතුලේ ලිඳ කපල තියේ. කුස්සිය ඇතුළෙද කොහෙද ලිඳ තියෙන්නේ.
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    බවුන්ඩේශන් නෙමෙයි යකෝ ෆවුන්ඩ්ඩේෂන්.. බවුන් වඩන්න වෙන්නේ. 😣

    අපේ පැත්තේ ගෙදරක ගේ ඇතුලේ ලිඳ කපල තියේ. කුස්සිය ඇතුළෙද කොහෙද ලිඳ තියෙන්නේ.
    huka... :shocked: වචනේ අමතක උනා කියාන්කෝ.. පුරුද්දට ලියවුනේ බවුන්ඩේසම කියලා.. . Foundation - අත්තිවාරම තමා හරි වචනේ.. :yes:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Mata wune meke anit petta.

    Apet ida madi nisa toilet wala kapanna wune geta kittuwenma. Adi 3 ida tiyala wala kapala sealed type ekata pit eka haduwe.
    Dan itin kalen kaleta wala pirunama adinna wenawa.
    But geta awulak nowenna one nisa haduwa.

    Anit minissu okkoma mata baninawa ehema hadapu ekata. :D
     
    • Like
    Reactions: thanush000

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    හැමෝගෙම අදහස් වලට ස්තුත්යි මන් තව හොයල බලන්නම් :love::love::love::love:

    මේක ලිඳට අඩි 3ක් විතර මෙහායින් තමා තියෙන්නේ (මන් ඔය ඇඳලා තියන තිත් වලින් අන්තිම තිත ගාව තමා ලිඳ තියෙන්නේ ) හැබැයි ඔතන කලින් බිත්තියක් යන විදිහට තමා තිබ්බේ හැබැයි දැන් එතනට බේස් වලක් කපල තමා තියෙන්නේ තව ලිඳට වළලු බස්සල තියෙන්නේ කලින් ගෙදර තිබ්බෙත් හැබැයි ඔතනම තමා ඒක සම්පුර්ණයෙන්ම කඩල තමා මන් ඔය ගේ හදන්නේ කලින් ගේ 1976 ඉඳන් තමා ඔතන තිබ්බේ
     
    • Like
    Reactions: kinkon