මචන්ලා මට පොඩි කේස් එකක් අවා ගේ හදද්දී
මුලින්ම මම ලොකුවට ගේ හදන්න පටන්ගද්දී වාස්තු බැලුවේ නෑ අවශ්‍ය ප්‍රදාන දේවල් ටික බැලුව
එත් මේ අම්මල එක්ක බෑ මට මේ කෙස් එක අවා මන් ඒක යට දාල තියනවා දන්න කව්රුහරි ඉන්නවනම් කියන්න බලන්න
ළිඳ වට ට කෙලින්ම හෝ කෙලවරින් " නිවසේ බිත්තිය මුල්ලක් හෝ කනුවක් තීබීම වාස්තු විද්‍යානුකූලව අසුභවාදී කරුනක් වෙනවද?
හෝ ළිඳක් ඇති විට නිවසක බැලිය යුතු වාස්තු විද්‍යාත්මක කරුණු තිබේනම් කියන්න
ඔය කොළ පාට රවුම තියෙන්නේ ළිදයි බිත්තියේ මුල්ලයි ඔය කොළ පාට ඩොට් තියෙන්නේ ළිඳ

වචනේ අමතක උනා කියාන්කෝ.. පුරුද්දට ලියවුනේ බවුන්ඩේසම කියලා.. . Foundation - අත්තිවාරම තමා හරි වචනේ.. 