පොඩි වැඩක් පටන් ගත්ත කොල්ලනේ.. සප් එකක් ඕනේ...

oracle ckc

Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    පොඩි වැඩක් පටන් ගත්ත කොල්ලනේ.. සප් එකක් ඕනේ...

    යාලුවනේ මං පොඩි වැඩක් පටන් ගත්තා මගෙ යාලුවෙක් එක්ක. පොඩි Design වැඩක් .නිකන් ඉදල හරියන්නේ නෑ නේ.ඉතින් යාලුවනේ ඔයාලගේ සප් එකත් ඕනේ මට. ඔයාල කාට හරි මේ වගේ වැඩ කරගන්න අවශ්‍යතාවයක් උනොත් කියන්න.ඔයාලගේ දන්න කියන කෙනෙක්ගේ හරි වැඩක් සෙට් උනොත් කියන්න.අපි මේ වගේ වැඩ තමා කරන්නේ.:):D

    ❖Company Logo Design
    ❖Banner designs
    ❖Leaflet / Handbill Design
    ❖Poster Design
    ❖Visiting Card / Business Card Design
    ❖Invitation Card Design
    ❖ Label design
    ❖ Newspaper Ad design
    ❖ Book cover & book layout
    ❖ Magazines
    ❖ Templates Design
    ❖ Cover pages Design

    මේ තියෙන්නේ කරපු වැඩ වගයක්.


    5.jpg

    Untitled-1.jpg

    3.jpg

    4.jpg

    2.jpg


    අවශ්‍යතාවයක් උනොත් PM එකක් හරි මේ නො එකට කෝල් කරන්න. 0778750046

    මචන්ලා ජෝක් එකට ගන්න එපා කරන වැඩේ. බම්ප් එකක් වත් දාල යන්න සප් එකක් විදිහට. :D:D:D:D