පොඩි වැඩ කෑල්ලක්

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පොඩි වැඩ කෑල්ලක්

    මචං ලා මට පොඩි වැඩ කෑල්ලක් හම්බුනා..මම දන්නේ නැහැ සමහර විට මට කලියෙන් මේක Use කරන ඈයෝ මෙතන ඇති.මේක Firefox Browser,Thunderbird Browser එක Use කරන ඈයොන්ට විතරයි දැනට භාවිතා කරන්න පුළුවන්..මේක install කරාට පස්සේ Internet එකේ සැරිසරන කොට (උ.දා:- ඉංග්‍රිසි බ්ලොග් එකක් බලන කොට) අපේ PC එකේ Mouse Point එක කිට්‍ටු කරන ඕනම ඉංග්‍රීසි වචනයක තේරුම සිංහලෙන් Display කරනවා..ඒ වගේම සිංහල වචනයක් ගාවට කිට්‍ටු කරාම ඒ වච්නේ ඉංග්‍රීසි තේරුමත් බලා ගන්න පුලුවන්...

    database-user-group_1.png

    කියපු දේ වටිනව නම් Rep + දුන්න කියල අමනාපයක් නැහැ.....

    වැඩි විස්තර බලා ගන්න මේ සයිට් එකට යන්න..
    http://databaseusergroup.com/news/?p=163

    බා ගන්න ඕන අයට...

    http://subasa.lk/ingiya-download.php
     
    Last edited: