පොඩි සමාජ උපදෙසක් ඕන... හොඳට තෙම්පරාදු උන් ඇතුලට 😐😐

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    ඒත් එක්කම ඩිමෝටිවේට් වෙන කතාත් කියනවා. මගේ රෙද්දවල් හැම දෙයක්ම හොයනවා. වැඩක් කරන්න හදනකොට ඒක වලක්වන්න හදනවා සූක්ෂ්ම විදියට. කොලේ වහලා වැඩ කරනවා.
    Kotinma yaluwek newi mu. Umbata muwa ayin karala daanna berinam saahena durin tiya ganin. pvt dewal share karanna epa. Tharaha karagathththo itawada lat ekak wenna puluwan (depending on your personality)

    Issara danna kiyana ekek hitiya. uta mona kiwwath u ekey waradi tama dakinne. eg: hitapan mama waahayank gaththa kiyala. mata eka kochchara happy unath ekey adayak hoyana eka tamaa u karanne. Kotinma patta musala hukannek. Eth pana denna wage inne.
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    මේකයි සිද්ධිය... අලුතෙන් සෙට් වෙච්ච යාලුවෙක් ඉන්නවා. මට තාම ඌව හරියට තේරුම් ගන්න බැහැ. ඌ මගේ ගුණ වර්ණනා කරනවා. මෝටිවේට් කරනවා. ඒත් එක්කම ඩිමෝටිවේට් වෙන කතාත් කියනවා. මගේ රෙද්දවල් හැම දෙයක්ම හොයනවා. වැඩක් කරන්න හදනකොට ඒක වලක්වන්න හදනවා සූක්ෂ්ම විදියට. කොලේ වහලා වැඩ කරනවා. පණ දෙන්න වගේ පෙන්නනවා. මූ මොකාටද එන්න හදන්නේ? මූ මාව ෆෝම් කරලා කරලා නන්නත්තාර කරන්නද හදන්නේ? ජීවන අත්දැකීම් ඇසුරෙන් කියපල්ලා.
    Apart all those things //මගේ රෙද්දවල් හැම දෙයක්ම හොයනවා. RUN!!
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    jeewithe udata yanakota wasi balana un thama lang wenne, langa hitapu ewun aath wenawa irisiyawata or ape success eka godak unta dirawanne na..
    30 pannama or bandata passe godak un kariyo wenawa..
    lankawe godak unta langa inna ekek ge success eka dakinna maarama amarui.. nodanna ekek diyunu unata awlak na..
    hamadema compare karana mentality nisa uta bari una kiyala hithena nisada manda..
    lankawe salli thiyenakota wada salli nathi ekekta real yaluwo hadaganna lesi..
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,685
    6,010
    113
    @ගෙදර
    කාර්යාලයේදී ඔබට හමුවන්නේ පැය අටේ මිතුරන් පමණි.
    ඔබට අදාළ රාජකාරි ඉටු කරන්න.
    වැටුප ගන්න.
    ගෙදර යන්න.
    කිසිවෙකුත් විශ්වාස නොකරන්න.
     
    Last edited:

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    950
    1,788
    93
    උබට හතුරු කම් කරන මිනිස්සුන්ට වඩා කෙටිකාලෙකින් උබේ ලගට අවිත් පන දෙන්න වගේ හදන මිනිස්සුන්ගේ පරිස්සම් වෙන්න.මොකද උන් උබට කරන මෙන්ටලි ඩැමේජ් එක වැඩි.
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Dont trust that son of a bitch,

    මූ උබට ලොවෙත් අරිනවා. උබේ මාර්ගෙන් උබට වඩා ලොකු පොසිශන් වල ඉන්න උන්ට සෙට් වෙන්න දෙන්න එපා.ලොවෙත් උබෙ දුර්වලකම් ඔක්කොම අදුනගෙන උබට අරිනව.

    උබට එන ආදායම් , යන වියදම් කිසිම දෙයක් කියන්න එපා

    මාතර, හරි අම්පාර පැත්තෙ හරි එකෙක් ද
    උබත් ගාල්ලෙ නේද පොන්ස් රත්ගම කියන්නෙ මාතරටත් වඩා ජරා පැත්තක්. එහෙ ඉදන් මාතරට අරමයි මෙහෙමයි කියනකොට ම තේරෙනවා මේ කියන්නෙ උබ ගැනද දන්නෙ නෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,543
    113
    Mama campus ban. Medicine
    Campus එකේ ඩයල් එකක් නෙවෙයිද ඔය කියන කෙනා.

    එළියේ හොඳ අය ඉන්නවා නැත්තේ නෑ. සමහර විට මේ එයාගේ හැටි වෙන්න ඇති. සමහර විට කපටිකම් වෙන්න ඇති. හොයන්න බෑනේ. කරන්න තියෙන්නේ උබ කරන හැම එකක්ම කල්පනාවෙන් කරන එක. මේ කරන දේවල් නන් ඉතින් උබව නාවාගන්න කරන වැඩක් වගේ පේන්නේ නන්

    මට යාළුවෝ සෙට් වෙලා තියෙන්නේ කෙමාපස් වලින් පස්සේ බොහොම අතළොස්සයි. ඒකත් මේ ෆොර්ම් එක නිසා. එළියේ නන් එහෙම සෙට් වෙලාම නෑ. හැම එකම එන්නේ මොකක් හරි වාසියක් බලාගෙනම තමා.
     
    • Like
    Reactions: GobbaSira and ela

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,688
    11,473
    113
    හඳට කිට්ටුව
    මේකයි සිද්ධිය... අලුතෙන් සෙට් වෙච්ච යාලුවෙක් ඉන්නවා. මට තාම ඌව හරියට තේරුම් ගන්න බැහැ. ඌ මගේ ගුණ වර්ණනා කරනවා. මෝටිවේට් කරනවා. ඒත් එක්කම ඩිමෝටිවේට් වෙන කතාත් කියනවා. මගේ රෙද්දවල් හැම දෙයක්ම හොයනවා. වැඩක් කරන්න හදනකොට ඒක වලක්වන්න හදනවා සූක්ෂ්ම විදියට. කොලේ වහලා වැඩ කරනවා. පණ දෙන්න වගේ පෙන්නනවා. මූ මොකාටද එන්න හදන්නේ? මූ මාව ෆෝම් කරලා කරලා නන්නත්තාර කරන්නද හදන්නේ? ජීවන අත්දැකීම් ඇසුරෙන් කියපල්ලා.
    meke wisthara madi...

    uba kawda?
    karanne mokadda?

    yaluwa kawda?
    u karanne mokadda?

    ubata denna kohomada set une?

    ubata uwa meet wela kochchara kalda?

    ubala denna inne eka bodimeda/ekama office ekeda/ekama gameda/ekama campus ekeda?

    uba gena godak wisthara uth ekka kiyala thiyenawada?

    ubala denna ekata adiya gahanawada?

    mewa gena aththama kiyanna puluwan nam, hari uththarayak denna puluwan wei...
     
    • Like
    Reactions: jennt

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,886
    3,386
    113
    Details madi. Umbata uge hasiriima amutuyi wage penawa nam distance ekak tiyan weda karanam hari. Kochchara honda ekek wunat personal space eka invade karanawa nam uwa ayin karanna wenawa.

    Umbata ariwi kiyala bayak, risk ekak tiyenawa nam umbata ganna tiyena hondama safety measure eka tamai uta horen uge reputation eka anit un atare neti karana eka. E.g. u gena bad impression ekak eti wena widiye ideas u interact wena unta kiyala tiyanawa. Etakota u awilla hari deyak qwat anit unta issellama oluwata enne umba hadapu bad impression eka. Etakota kauruwat uwa serious ganne na.
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,851
    1,263
    113
    Mars
    u kiyana advises, directions, okkoma ahan idala ubata one widiyata wade karapan yako. Eka tamai oya wage unwa dissapoint karanna puluwan hodama widiya