පොඩි සමීක්ෂණයක්

ඔයාලගේ එදිනෙදා ව


  • Total voters
    58

AspenK

Member
Apr 28, 2013
566
130
0
පොඩි සමීක්ෂණයක්

ඔයාලගේ එදිනෙදා වියදම්, ඔයාල ගාව තියන ජංගම දුරකතය හරහා කරන්ඩ පුළුවන් උනොත් ඔයාලා ඒ සේවාව ලබා ගන්නවද?

ඔව්, ලබා ගන්නවා.
නැහැ , ලබාගන්නේ නැ .
 

AspenK

Member
Apr 28, 2013
566
130
0
වියදම් වැඩිවෙනවා. ඒක නිසා කැමති නෑ

Thank You saho... REP 2+​

ඔව්, ලබා ගන්නවා.
safety

Thank You saho... REP 2+​

amathara gasthuwak aya karanawa da ??? nedda ??

ayakaranawa nam % hari amount 1ka hari danna :)

eka hariyatama kiyanda baha machan thwama... boho durata aya karayi.. namuth kalayak yanakota aya karanne nathuwa yayi...

Thank You saho... REP 2+​


machan ubata rep denda hadadidi mmehema kiyanawa :(
You have given out too much Reputation in the last 24 hours, try again later.
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මුදල් වෙනුවට ගණුදෙණු වලදී වටිනාකම් හුවමාරු කරන්න නම් දැනටමත් තියෙන්නේ එව නම් සල්ලා කඩාගන්න මාෆියා වැඩ හින්දා ගන්නේ නෑ .පොදු ක්‍රමයක් නොමිලේ හෝ සධාරණ ගානකට ආවොත් ගන්නවා ... ඔය බිල් ගෙවන එව නම් දැනටත් භාවිතා කරනවා කාඩ් එකෙ‍න් ඔන්ලයින් පේමන්ට්ස් වලට
     

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    ehema keroth ithin credit card ekak gatta wage thamai.. tiyena salli serama wiyadam wei atha lagama badu nisa.. eka nisa kamathi na