පොඩි සිස්ටම් එකක් ඕන එක්සෙල් වෙනුවට

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අපේ පොඩි සමිතියක් තියෙනවා, ඒකෙ 100 කට ආසන්න සාමාජික පිරිසක් ඉන්නේ, ඒකෙන් මාසිකව මුදලක් එකතු කරනවා.
    දැනට ඔය සාමාජික මුදල් ලැබුනම ඒවා එක්සෙල් ශීට් එකක තමයි අප්ඩේට් කරන්නේ..
    මට මේකට පොඩි සිස්ටම් එකක් නැද්ද සාමාජිකයගේ නම හෝ උගේ ගෙදර නොම්මරේ ගැහුවම විස්තර එන?
    එක්සෙල් ශීට් එකේ තියෙන්නේ උගේ නම, ෆෝන් නම්බර් එක, ගෙදර අංකය, ලේන් එක, ගෙවපු මාස..
    ඒ කියන්නේ ඌ මොන මාස වලටද ගෙවලා තියෙන්නේ? අන්තිමට ගෙවුවේ කවදද වගේ? දැනට ඒවා තියෙන්නේ එක්සෙල් එකේ..
    මම සල්ලි ලැබෙන විදියට අප්ඩේට් කරගෙන යනවා, මට ලැප් එකෙන් සහ ෆෝන් එකෙන් ඇක්සස් කරන්න පුළුවන් වෙබ් සපෝට් කරන
    පොඩි සිස්ටම් එකක් තියෙනවා නම් කියපං..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    hadala denna puluwan mata , app ekata 8000i,web app ekak nisa masekata 1000 gane gewanna mata
    මේක බොහොම පොඩි සමිතියක්. මට තමයි මේ වගකීම ඇවිල්ලා තියෙන්නේ දැන්, ඉස්සෙල්ල හිටපු ට්‍රෙශරර් ටහ්මයි එක්සෙල් එකක් මේන්ටේන් කරලා තියෙන්නේ, එහෙම බජට් එකක් අයින් කරන්න බැහැ බං.. ඒකයි අවුල, මේක තනිකරම මගේ ලේසියට හොයන එකක්..
     
    • Like
    Reactions: Cypress

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පොඩි දෙයක් නේ

    ඔය excel එකම Google doc දාලා database එක විදිහට ගන්න. චූටි වැඩට වෙනම database ගහන එක බොරු වැඩක්

    Low code, no code කියලා ඔය වගේ වැඩට tools තියෙනවා
    Mobile view හදාගන්න පුළුවන්
    Integration කරගන්න පොඩි දැනුමක් ඕන
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    මේක බොහොම පොඩි සමිතියක්. මට තමයි මේ වගකීම ඇවිල්ලා තියෙන්නේ දැන්, ඉස්සෙල්ල හිටපු ට්‍රෙශරර් ටහ්මයි එක්සෙල් එකක් මේන්ටේන් කරලා තියෙන්නේ, එහෙම බජට් එකක් අයින් කරන්න බැහැ බං.. ඒකයි අවුල, මේක තනිකරම මගේ ලේසියට හොයන එකක්..
    එතකොට උබ සිස්ටම් එක දෙනවට දෙන එකාට මොනවද හම්බෙන්නේ ?
    නිකන් කරගන්න නම් excel තමයි

    hadala denna puluwan mata , app ekata 8000i,web app ekak nisa masekata 1000 gane gewanna mata
    යකෝ 8000ට app. මේසන් බාස් කෙනෙක් දවසට හොයනවා ඔයිට වඩා
    ------ Post added on Aug 12, 2023 at 9:16 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,670
    50,037
    113
    සේදවත්ත
    මයික්‍රොසොෆ්ට් ඇක්සස් එකේ ඩේටාබේස් එකක් ගහලා UI එකක් හදාගනින්. Youtube එකේ ඕනතරම් ටියුටෝරියල් ඇති
    hadala denna puluwan mata , app ekata 8000i,web app ekak nisa masekata 1000 gane gewanna mata
    කැම්‍රි වැඩ , 1000 ගානේ ගෙවන්න මොනාද බන් තියන වැඩ
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    https://app.zipbooks.com/
    මේ වගේ එකකින් ගලප ගන්න පුලුවන්ද බලන්න.. චාන්ස් ඒකක් තියනව
    වෙබ් බේස් නැති ‍ෆ්‍රී එකවුන්ටින් සොෆ්ට්වෙයර් නම් ඔය වැඩේට හරි යයි EDPNEXT/GNUCash

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,402
    1
    62,037
    113
    Mother Earth
    මයික්‍රොසොෆ්ට් ඇක්සස් එකේ ඩේටාබේස් එකක් ගහලා UI එකක් හදාගනින්. Youtube එකේ ඕනතරම් ටියුටෝරියල් ඇති

    කැම්‍රි වැඩ , 1000 ගානේ ගෙවන්න මොනාද බන් තියන වැඩ
    උබට අයිතියක් නෑ උගෙ business proposal එකට උදැල්ල දාන්න. ඒක ඊටත් වැඩිය කැරි වැඩක්. :nerd:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පොඩි දෙයක් නේ

    ඔය excel එකම Google doc දාලා database එක විදිහට ගන්න. චූටි වැඩට වෙනම database ගහන එක බොරු වැඩක්

    Low code, no code කියලා ඔය වගේ වැඩට tools තියෙනවා
    Mobile view හදාගන්න පුළුවන්
    Integration කරගන්න පොඩි දැනුමක් ඕන
    ගූගල් ශීට් එකේ ගහලා තියෙන්නේ මචං.. කොහොමද කරන්නේ? පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,670
    50,037
    113
    සේදවත්ත
    උබට අයිතියක් නෑ උගෙ business proposal එකට උදැල්ල දාන්න. ඒක ඊටත් වැඩිය කැරි වැඩක්. :nerd:
    එකනේ ඊට වඩා ලාභදායි සහ යමක් ඉගෙනගන්න පුලුවන් ප්‍රති යෝජනාවක් කරේ 🤭
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ගූගල් ශීට් එකේ ගහලා තියෙන්නේ මචං.. කොහොමද කරන්නේ? පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?
    තව මොනව විස්තර කරන්නද? :rolleyes:
    අර වචන හොයන්න google, youtube, chatgpt ...
     
    • Love
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,670
    50,037
    113
    සේදවත්ත
    තව මොනව විස්තර කරන්නද? :rolleyes:
    අර වචන හොයන්න google, youtube, chatgpt ...
    ඌට ඕනේ උබව ගෙදර එක්කන් ඇවිත් මේක කරගන්න බන් , උබට තේකයි කේක් කෑල්ලක් දීල දවල්ට බත් දෙයි
     
    • Haha
    Reactions: gnilukshi