අපෙ සීය මගෙ හදහන බලල කීව.... කොල්ලො උඹේ... ග්‍රහයො ඔක්කොම නීච වෙලා... ඒ හින්ද ටිකක් පරිස්සමෙන්... නැත්තම් උඹට වෙන්නෙම පීචං වැඩ කියල.........![]()

හික්.........එතකොට හරියයි නේ....peechan wada newei ban
ubata wennama maha ajootha guu wada ban
he he ikmanata nawa graha muddak dapan![]()

අපෝ නෑ එයා ෂිරාවටම කෙල්ලෙක්නෙ......... මගෙ හොද ප්‍රන්ඩ් කෙනෙක්.......... උඹ ලගයි එයා ලගයි විතරයි මගෙ පොටෝ තියෙන්නෙ.. මොකක් හරි ගේමක් දුන්නොත් උඹල දෙන්න තමයි.
මෙයානම් ලොග් වෙන්නෙ යක්කු ගස් නගින වෙලාවට

ඉතින් බන් ඔයවගේ හොයල බලන්නේ නැතුව වැඩ කරනවට හොදවැඩේ කියන්න නැතුව මොනවා කියන්නද ? ...පැණියා![]()
![]()
joke ban,, umba ithin paniyane,,![]()

අපෙ සීය මගෙ හදහන බලල කීව.... කොල්ලො උඹේ... ග්‍රහයො ඔක්කොම නීච වෙලා... ඒ හින්ද ටිකක් පරිස්සමෙන්... නැත්තම් උඹට වෙන්නෙම පීචං වැඩ කියල.........![]()
උබටත් වෙන වැඩ.... උබට තව ලැජ්ජ නැතුව ත්‍රේඩ් එකකුත් දැම්මද![]()