අලුත් එවුන්ටත් දැනගන්න මේක බම්ප් කරපු එක නම් බොහොම වටිනවා![]()
කව්ද මේක බම්ප් කලේ![]()
madai kora
balapan boge katha hitha
aiyoo bump karanna epa kiwa neda?
hikiz...![]()
hikz
Hoda wadee ubata....
![]()
මටත් ඕකම උනා කොල්ලෙක් පස්සෙන් ආව. නමුත් වතිලයා නෙමෙයි. වෙන එකෙක්.. හ හ හා හා හා
![]()
bump karanna epa bolaw![]()




තෑන්ක්ස්.මල්ලිලා උඹල මේ කරන්නෙ අෂික්කිත, අලුගුත්තේරු අමන වැඩක..............![]()

මල්ලිලා උඹල මේ කරන්නෙ අෂික්කිත, අලුගුත්තේරු අමන වැඩක..............![]()
මට මාර සීන් එකක් උනානෙ...;
එලකිරි එකේ පොරක්, උගෙ තියෙන්නෙ කෙල්ලෙක්ගෙ වගේ අයිඩී නේම් එකක්
මම හිතුවෙ කෙල්ලෙක් කියල, ප්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දැම්ම බඩු හරි ඇප්ලයි වෙලා
චැට් එකට සෙට් උනා...
එදා පෝය දවසක්
මම ඇහුව ඔයා පන්සල් ගියාද කියල......
රිප්ලයි එක ආව ඔව් කියල.........
මම ඉතිං ඇහුව ඔයා මොනවද ප්‍රාර්ථනා කලේ කියල
මලා මෙන්න කියාපි ... මම කොල්ලෙක් යකෝ......... කියල
විලි ලැජ්ජාවෙ බෑ.....
මම දඩස් ගාල ප්ලග් එකෙන්ම කොම් එක ඕප් කලා...
පොර දැනුත් ඔන්ලයින් ඉන්නෙ පොරට මතකද දන්නෙ නෑ සිද්ධිය

නෙදකින් අසික්කිත බල්ල........... තෝ මරලත් මරන්න වටින එකෙක්........
bump karanna epa hode![]()
PK දීපල්ල පයන්නලා දෙන්න.........Do not bump
මරනය x මරනය = මරනයේ වර්ගයනෙදකින් අසික්කිත බල්ල........... තෝ මරලත් මරන්න වටින එකෙක්........

