පොඩි සීන් එකක් මචන්

namal_sl

Banned
Dec 11, 2015
82
3
0
පොඩි සීන් එකක් මචන්

පොඩි සීන් එකක් මචන්

මගේ හොඳම යාළුවා ගේ කෙල්ල මිහින්ලංකා එයාර් හොස්ටස් තේරිලා ජනවාරි ඉඳල වැඩට යන්න ඉන්නේ .ඕවගේ එක එක කෙස් තියනව නේද බන් ? පයිලට් හොස්ටස් ලට ගහනවා කියන්නේ ඇත්තද? එකී මගෙන් ඇහුව එහෙම දෙයක්... මොකද්ද බන් කියන්නේ? මගේ යාළුවා දන්නේ නැහැ එයාගේ කෙල්ල මගෙන් මේක ඇහුව කියලා
 

namal_sl

Banned
Dec 11, 2015
82
3
0
මේ වගේ වෙලාවක මේ වගේ සීන් එකක් handle කරන්නේ කොහූමද