පොඩි සීන්

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
CuteEgg14.jpg


මේ තමයි අපි ච්ත්‍ර පටියක් බලන්න ගිය වෙලාව මේක නම් බය හිතෙනවා පේනවනේ මුනේ හෑටි ඔය ඔතන හොදටම කට ඈරගෙන ඉන්නේ මන් තමයි :shocked::shocked:


CuteEgg02.jpg


මට ඉතින් හෑමදාම ගහනව අපේ අම්මා මන් ගොනා කියලා එදා මට ඔලුවට ගෑහුවේ හෑන්දෙන් :no::no:


CuteEgg01.jpg


මේක මාර සීන් එකක් අපේ මේ එකට හිටපු යාලුවෙක් බෙල්ල කපාගෙන මෙයාට පොඩි ප්‍රශ්න වගයක් තිබ්බා පව් අහින්සක කොල්ලා:(:(


CuteEgg03.jpg


ඔයාලා දන්නේ නෑහෑනේ ඒ සීන් එකෙන් පස්සේ එයාගේ කෙල්ලත් ගොඩක් දුකින් හිටියේ එක දවසක් අපි එයාගේ ගෙදර.............
අනේ එයා එයගේ ගෙදර 2 තට්ටුවෙන් බිමට පෑනල හෑම තෑනම
ලේ අයියෝ බලා ඉන්නත් බෑහෑ ඔයලාට පේනවනේ මෙයා කොයි තරමට අදරේ කරාද කියල
:sorry::sorry:


CuteEgg04.jpg


මෙන්න අපේ යාලුවෙකුට එක දවසක් හොදටම කේන්ති ගිහින් එයා පොඩි වලියක් දාගත්ත මෙයා එක්කෙනෙක්ගේ ඔලුවට පොල්ලකින් ගෑහුවා බලන්න මේ යකාගේ මූනේ තියෙන කේන්තිය:growl::growl:

CuteEgg05.jpg


මේ තමයි අපේ Friends Group photo එක කට්ටියම ලස්සනට ඉන්නව නේ:baffled::baffled:

CuteEgg16.jpg


මෙන්න මගේ ගෑනු ලමයා එයා මගේ කරට ඔලුව තියගෙන දොයි ඒ කාලේ හරි ලස්සනයි :love: එයා මාව අමතක කරානේ:sorry: ඒ වුනට කට්ටියට බලන්න මම පින්තූරයක් අරන් තියගත්තා:):)

CuteEgg23.jpg


මේ තමා අර යුද්ද කාලේ ගත්ත පින්තූරයක් අපි ඉන්නේ මේ බන්කරයක් අස්සේ කොටි කොයි වෙලාවේ එයිද කිය:dull:ලා ආව ගමන් ඩිශුන්........!!!:eek: කියලා වෙඩි තියනවා ආ..... කියන්න බෑරි වුනානේ මේ උඩින්ම ඉන්නේ අපේ ලොක්කා එයා කවුද කියල ඔයලා දන්නවනේ


CuteEgg25.jpg


ඔයාලා දන්නවනේ වාහන අනතුරු හෑම තෑනම සිද්දවෙනවා
මේ තමයි මහා මාර්ගයක පාර මාරු වෙන වෙලාවක සිද්දවුනු අනතුරක් පොලිසිය ඈවිල්ල ඉන්නෙ මෙයාගේ ඈග උඩින් බස් කාරයෙක් ගිහින් තව කට්ටිය බස් එකේ හෑප්පිලා එච්චර තුවාල වෙලා නෑ ඔයලත් පාර මාරු වෙනකොට බලාගෙන පුන්චි උපදෙසක්
:yes::yes:



මෙක බලලා කට්ටිය කරල කමෙන්ට් යන්න කට්ටියට්ම තෑන්ක්ස් :yes::yes::yes::yes::yes::yes:
 

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    හේ හේ හේ එළකිරි.. මේකට නම දන්නා තිබුනේ බිත්තර කතා කියල...!!!!