පොඩි සුමනේගේ බයිස්කෝප් ස්ටෝරුව.

podisumane

Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    පොඩි සුමනේගේ බයිස්කෝප් ස්ටෝරුව.

    ස්තුති යකු හැමෝටම. පොඩ්ඩක් ඉදපල්ලා මේක අප්ඩේට් කොරනකම්.

    බලාපොරොත්තුව බන් අරහෙන් මෙහෙන් වද දිදී බාගත්තු ෆිලුම් :angry::angry: වදයක් නැතුව ලේසියෙන් බාගන්න තැනක් හදන එක. :love:

    වැඩකරන ජනතාව විදිහට කාලය කන්නේ නැතුව ලේසියෙන් පට්ට ෆිලුම් බාගමු. :yes::yes:

    ඉඩහල්ල මේකේ දිගටම .
    ගොඩක් වෙලාවට කොමෙන්ට් බලපුවම අම්මෝ පට්ට කියපු ෆිලුම් අරන් බලපුවාම ගූ ගොඩවල්.අපරාදේ බාපු කාලය. :yes::yes:

    මලයාලම් , සිංහල , දමිල, කොරියන් , ඉංග්‍රීසි මුවි තමා දන්නා හදන්නේ සුමනේගේ review එකක් එක්ක. ;)
     

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    Pretham 2 (2018) මලයාලම්

    Review : අසාවෙන් බලන්න පුළුවන් ස්ටොරියක් තියන කතාවක්. අලුතෙන්ම ඇවිත් තියෙන්නේ.ප්‍රේතයෙක් සම්බන්ද සීන් එකක් යන්නේ.

    Pretham-2-2018-Sinhala-sub-800x445.jpg


    හොයාගත්තේ :https://sinhala.top සයිට් එකෙන්

    Download Link : https://oload.live/f/xSId5KlsCCo


    sinhala subtitle :

    https://sinhala.top/?smd_process_download=1&download_id=4212
     
    Last edited:

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    Theevandi (2018) මලයාලම්

    Review : පට්ට. love story එකක් එක්ක යන බේබද්දෙක් ගැන කතාව බන්.උ එකෙන් මිදෙන්න හදන සීන් එකක් යන්නේ ලවු එක නිසා

    Theevandi-2018-sinhala-sub.jpg


    හොයාගත්තේ :https://sinhala.top සයිට් එකෙන්

    Download Link : https://oload.fun/f/9LjzVTcOllg


    sinhala subtitle :
    https://sinhala.top/sdm_downloads/theevandi-2018-sinhala-sub/
     

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    එක දවසක අපි - සිංහල

    Review : campus love එකක් අස්සේ සිංහල කුල සීන් එකක් යන්නේ.හිතට වදින සීන් එකක්.එත් ඉවර කිරිල්ල අවුල්.කතාව මැදින් එක පාර නැවැත්තුව වගේ සීන් එකක්.ලංකාවේ ෆිලුම් හදන්නේ අඩු වියදමින්නේ.හොද ස්ටොරියක්

    හොයාගත්තේ : sinhalax265.blogspot.com සයිට් එකෙන්

    z_p27-Eka-01.jpg

    eka dawasak api Movie Link

    470MB - Openload Link : https://oload.live/f/qDy2M975J3g

    Password : http://sinhalax265.blogspot.com
     

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    T-34 (2018) ඉංග්‍රීසි

    Review : T-34 වර්ගයේ යුද ටැංකි සීන් එකක් යන්නේ.කාලෙකින් බලපු හිතට වදින යුධ කතාවක්.පට්ට

    T-34-movie.jpg


    හොයාගත්තේ :baiscopedownloads.com

    Download Link :https://oload.space/f/i1MoYYkvCqs

    sinhala subtitle : බයිස්කෝප්එල්කේ ඩොට් කොම් සයිට් ලින්ක් එකට පස්සේ "/t-34-2018-sinhala-subtitles/" මේ කොටස ගහන්න
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    Review : campus love එකක් අස්සේ සිංහල කුල සීන් එකක් යන්නේ.හිතට වදින සීන් එකක්.එත් ඉවර කිරිල්ල අවුල්.කතාව මැදින් එක පාර නැවැත්තුව වගේ සීන් එකක්.ලංකාවේ ෆිලුම් හදන්නේ අඩු වියදමින්නේ.හොද ස්ටොරියක්

    හොයාගත්තේ : sinhalax265.blogspot.com සයිට් එකෙන්

    z_p27-Eka-01.jpg

    eka dawasak api Movie Link

    470MB - Openload Link : https://oload.live/f/qDy2M975J3g

    Password : http://sinhalax265.blogspot.com

    Meke subtitles nadda ban :rolleyes:
     

    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    නියමයි මචන්


    තව තවත් ෆිල්ම් දන්න

    සුබ පතනව හා 4+ රෙෆ් දුන්නා
     

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    Overlord (2018) English

    Review : ජර්මන් කාරයින්ගේ යුද්දයක් අස්සේ මිනිස්සුන්ව එක එක පර්යේෂණ වලට පාවිච්චි කරනවා.උන්ට ඕනේ අමරණිය මට්ටමේ සොල්දාදුවෝ හදන්න. එක හුස්මට බලන්න පුළුවන් පට්ට

    5bc6d6bec2cd03.33666774.jpg


    හොයාගත්තේ :baiscopedownloads.com

    Download Link :https://oload.space/f/PtRx1TtCls8/

    sinhala subtitle : බයිස්කෝප්එල්කේ ඩොට් කොම් සයිට් ලින්ක් එකට පස්සේ "/overlord-2018-sinhala-subtitles/" මේ කොටස ගහන්න
     
    Last edited:
    • Like
    Reactions: keenk2n

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    මන් මේකේ අත අරින්නේ Bluray , Web DL, HD ,DVD rip විතරයි බන් 720p ඒවා.

    copy අරන් තේරුමක් නෑ බලන්න බෑ
     
    • Like
    Reactions: dinchad