පොඩි සුමනේගේ බයිස්කෝප් ස්ටෝරුව.

Rummy678

Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    ඇලඩින් සහ පුදුම පහන සිංහල එකක් ඇවිත් තියෙනවා දැක්ක ගන්න එපා ගු ගොඩක්

    හප්පා මම හිටන් හිටියේ කරන්ට් කපන නිසා එකක් ගෙන්න මොකෝ මචෝ එලිය නැද්ද
    :confused::confused::confused:
     

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    Ente Ummante Peru (2018) - malayalam

    Review : පට්ට ගති ෆිලුම බන් අනිවා බලහන්.ෆුල් අතල් එකේ යන්නේ.මුස්ලිම් ඩයල් එකක් පොරගේ තාත්ත නැති වෙනවා.පොරට රට වටේ ගෑනු.කොල්ල අනාත වෙනවා තාත්තත් නැති වෙනවා උගේ අම්ම කවුද කියල දන්නෙත් නෑ.පොර උගේ අම්මව හොයන සීන් එකක් යන්නේ.පට්ට ආතල්.

    Ente-Ummante-Peru-2018-sinhala-sub-800x445.jpg

    Movie Link for sinhala sub & direct download
    https://sinhala.top/2019/03/24/ente-ummante-peru-2018-%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A-%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B1%E0%B6%B8-%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD-%E0%B6%8B%E0%B6%B4/
     
    Last edited:

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    Review : මේක බන් ඩුබායි ඉදන් බිස්නස් එකක් පටන් ගන්න නැවත තමන්ගේ රටට කෙල්ලත් එක්ක එන පොරකගේ සීන් එකක් යන්නේ.ගම වල දන්නවනේ. ටවුන් වල ඉදන් ගම වලට ගියාම ගම වල බින්න බැහැගෙන ඉන්න ගමේ උන් අමුතුවටනේ බලන්නේ.ඒ වගේ කෙල්ලව rape කරන්න try කරනවා.කොල්ලට මාර ගේමක් දෙන්න වෙන්නේ.බේරෙන්න.පට්ට බලහන්.

    varathan-malayalam-movie-box-office.jpg


    720p HD RIP Download link : https://oload.space/f/jW1-r_SV954

    sinhala sub link : බයිස්කෝප්එල්කේ ඩොට් කොම් සයිට් ලින්ක් එකට පස්සේ "/varathan-2018-sinhala-subtitles/" මේ කොටස ගහන්න

    කෙල්ලට බැස්ටිය දෙනව බන්. :(