Warranty ගැන දන්න අයගෙන් හෙල්ප් එකක් ඕනේ

GreenApple

Banned
Jun 24, 2014
54
3
0
Warranty ගැන දන්න අයගෙන් හෙල්ප් එකක් ඕනේ

Warranty ගැන දන්න අයගෙන් පොඩි විස්තරයක් දැන ගන්න ඕනේ.. සිංගර් හරි අබාන්ස් හරි බ්‍රාන්ච් එකකින් ගන්න බඩුවක් (උදා /PHONE) කැඩුනොත් අපිට ඒක ඕනෑම ශාකාවකට දීලා හදාගන්න පුලුවන්ද නැත්නම් මිලදී ගත්ත ශාකවටම අරගෙන යන්න ඕනෙද ? (උදාහරණයක් /කොලබ සිංගර් එකකින් ගත්ත ෆෝන් එකක් කැඩුනොත් හලාවත ,නුවර, මාතර , වගේ ශාකාවකට දීලා වොරන්ටි කාල සීමාවේදී අලුත්වැඩියා කරගන්න පුලුවන්ද ?)

අනිත් ඒක මිලදී ගත්ත කෙනා හැරෙන්න වෙන කෙනෙක්ට වොරන්ටි සහිත භාණ්ඩයක් අලුත් වැඩියා කරගන්න පුලුවන්ද , (උදාහරණයක් /වොරන්ටි සහිත භාණ්ඩයක් මිලදීගෙන ටික කාලයක් පාවිච්චි කරලා විකුණුවොත් එය නැවත මිලදී ගන්න කෙනාට අලුත් වැඩියා කිරීමේදී ගැටලුවක් වෙනවද ?
 

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ඔවු ඕනෑම තැනකින් හදන්න පුළුවන් ගොඩක් ඒවා වල
    විකුණන එකෙන් නිතිය අනුව වොරන්ටිය කැන්සල් වෙනවා.එත් හදන්න දුන්නම වොරන්ටි කාර්ඩ් එක ඉල්ලනවා විතරයි ,නම එහෙම බලන්නෙම නෑ