පොඩි ළමයෙක් ලක්ෂ 90 da watinne?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,249
    102,138
    113
    ඉස්සර හිරුටීවී එකේ කතෝලික ලබ්ධිකයෙක වෙච්චි රෙන සිල්වා දුප්පත් සල්ලි නැති පිරිමි ළමයි එකතු කරලා පන්සලට බාරදීලා මහක කොරෝලා ගෙදරට රුපියල් ලක්ෂ දෙකක් දුන්නා.. දැන් රේට් එක වැඩි ඇති.. හැම පෝයටම ඉස්සර ටීවී එකේ පෙන්නනවා...
    ඒක තමා. දැන් ගාසා වල ඔය මොකවත් නැතුව අල්ලා හුවක්බර් කියල බෝම්බ බඩේ බැදන් පොඩි උන් යවන්නේ.
     
    • Like
    Reactions: nvhcc89

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,213
    24,067
    113
    හැබැයි දුප්පත් පවුලක ඉන්නවට වඩා පෝසත් පවුලක හැදෙන එක හොඳයි හොඳ පවුලක් නන්
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,674
    113
    日本
    ම්ම්ම්, සැක සහිතයි
    අමු සිංහල පැටියෙක් එච්චර යන්නේ නෑ:frown:

    sure එකටම දියසෙන් කුමාරයා වගේ

    කුරුස පැටව් නම් ඉන්නවා පිලිපීනේ රුපියල් දහදාහටත්..
     

    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    200% Agree.

    This is a ridiculous thread. Shouldn't even read.
    Aniwa machan. How can you sell your kid and live with that money? Imagine they buy this kid for some other reason, like for a sacrifice or something else?

    Type karapu tika delete kala, e tharam hithata enawa. Kohomada huththo hitha hadagena thamage lamaya wikunne. Shik. Gon pakaya wage Thoth ane manda gaga haminenawa meke
    aniwa machan. mun minissuda
    ------ Post added on Apr 30, 2024 at 11:22 PM
     
    • Like
    Reactions: Peace for All

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,757
    14,461
    113
    ඩොලර් එකත් පහල ගිහින් තියන එකේ හොඳටම වැඩි. තව ටිකක් ඉවසුව නම් imported එකෙක් ගන්න පුළුවන්.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,987
    9,533
    113
    හැබැයි දුප්පත් පවුලක ඉන්නවට වඩා පෝසත් පවුලක හැදෙන එක හොඳයි හොඳ පවුලක් නන්
    oya hadaganna un lamai nathiwa idala passe lamai hadenawa godak welawata. aru passe balu kuduwe
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,139
    12,300
    113
    pissuda ban laksha 5ta aduwen ganna puluwan..
    ekenuth ammata yanne 1lak wage..
    4lak ma contacts hadala dena hospital eke nurse, attendant hari adala kena sakkuwe da gannawa.. :lol:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Deela dpn yko 90 lakh.aai hada ganba bariya.

    හතර පහක් හැදුවා නම් කපල් එකටම රිටයර් වෙන්න පුලුවන්. පයිනෑන්ශල් ෆ්‍රීඩම් 😍
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,435
    113
    Banned
    හතර පහක් හැදුවා නම් කපල් එකටම රිටයර් වෙන්න පුලුවන්. පයිනෑන්ශල් ෆ්‍රීඩම් 😍
    සිරාවට පට්ට පුලුවන් නම්.