පොඩි ළමයෙක්

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Thread එකේ මුල ඉඳන් කියවන් වරෙන්කො.. මූ ඔය ටික මුලින්ම දැම්ම නම් කී දෙනෙක්ගේ කාලේ ඉතිරිද බලපං..
    සිරාවටම.

    එහෙම එකක් අපිටත් හිතෙනවා හැසිරීම එක්ක
    රෝග මූලයට බෙහෙත් කරන්න ඕන. රෝගයට නෙවෙයි.
    ------ Post added on Jul 6, 2022 at 10:30 PM
     
    • Like
    Reactions: NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Thread එකේ මුල ඉඳන් කියවන් වරෙන්කො.. මූ ඔය ටික මුලින්ම දැම්ම නම් කී දෙනෙක්ගේ කාලේ ඉතිරිද බලපං..
    ඇත්ත... ඒත් ළමය 😥
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    උබට දීල මොකක්ද කරන්නේ සිරිය්සද උබ කියන්නේ ?
    සිරා තමා මෙතන හුත්ත ඔක්කොම එක්ස්පෝස් වෙන්නෙ නැත්තම්, මගෙ කොල්ලගෙ වයස. දෙන්නම එකට තියන්න තිබ්බ මාත් WFH නිසා. ඒත් ඒක කරගම්න බෑනෙ. මම සිරාවටම වැඩට යන කෙනෙක්ග්ව් ළමයෙ තියල යන්න කිව්ව අපේ එකා තනියම නිසා, මට සෙල්ලම් කරන්න කතා කරනව, වැඩත් එක්ක බෑ. ඌත් පව්!

    ලමයව ගෙනත් පෙන්නන්නද ?
    පෙන්නල වැඩක් නෑ ඌට hyperactive ADHD case එකක් ඇත්තෙ, දොස්තර ඒව බලයි. කෙයාර් එකක් දෙන්න තිබ්බ නම් කියල හිතෙනව බං.
    ------ Post added on Jul 6, 2022 at 10:36 PM

    ලමයව ගෙනත් පෙන්නන්නද ?
    ළමය හොඳට කතා කරනවද?? කතන්දරයක් සිදුවීමක් විස්තර කරන්න පුලුවන්ද?
    ------ Post added on Jul 6, 2022 at 10:40 PM
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl

    ඔව් බන් එකට තිබ්බට හරි යන්නේ නැ
    බෙහෙත් අරන් දෙන්න වෙනවා ආයෙමත් සීරියස් විදිහට කියල
    වැඩේ කියන්නේ පොඩි එකා පට්ට බොරු ගොතනවා
    ඩොකා ගාවට ගියාම මුකුත් නොකර ඉන්නවා බන්
    එතකොට ඩෝකාලත් ගණන් ගන් නැ

    උදව් කරපු හැමෝටම පින් මචන්ලා දොකෙක්ට පෙන්නන්න තීරණය කළා
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113

    mekamai mathak une.. ohoma pvt danna lamai 4-5 denek hitiya. Un loku weddi nm hari giya. Habai ammalata ambanakata salli. Kadana kadana ewa replace karanawa unta ganak naha. Eka kariyek ape gedara awilla midule galkata genalla tv ekata gahanawa. Yako e kale itikiris LCD tv ekak. Amma ehata mehata wenakan idala abaruwa aruge kakulak 😅
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    මොකක් හරි මානසික පීඩනයකින් ඉන්නෙ. හොඳට හොයල බලලා මුරණ්ඩු නම් වැරැද්දට දඬුවම් දෙන්න ඕන.
     
    • Like
    Reactions: NRTG

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl

    mekamai mathak une.. ohoma pvt danna lamai 4-5 denek hitiya. Un loku weddi nm hari giya. Habai ammalata ambanakata salli. Kadana kadana ewa replace karanawa unta ganak naha. Eka kariyek ape gedara awilla midule galkata genalla tv ekata gahanawa. Yako e kale itikiris LCD tv ekak. Amma ehata mehata wenakan idala abaruwa aruge kakulak 😅

    මේ ළමයත් ඔහොම තමා බන්
    මොකක් හරි මානසික පීඩනයකින් ඉන්නෙ. හොඳට හොයල බලලා මුරණ්ඩු නම් වැරැද්දට දඬුවම් දෙන්න ඕන.
    එක තමා ඩොකෙක් චැනල් කළා බන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,252
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය වගේම පුතෙක් දුවගේ පන්තියෙ ඉන්නව. බෙහෙත් ගන්නව, හැමදාම දෙමව්පියෝ ඉස්කෝලේ ගෙන්නනව, සතිය දෙක සස්පෙන්ඩ් කරනව. ගොඩ ඒමක් නෑ. .
    දෙමව්පියොන්ට සැනසීමකුත් නෑ, පන්තියේ ළමයින්ට සැනසුමකුත් නෑ, ගුරුවරුන්ට සැනසුමකුත් නෑ.😔
     
    • Like
    Reactions: Yakka putha

    lilman

    Well-known member
  • May 10, 2009
    40,899
    54,435
    113
    Colombo
    චන්ද්‍රිකාගෙ කාලෙ මැරිච්ච මැරයෙක් ආපහු ඉපදිලා වගේ
     
    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    අවුරුදු 7 ක වගේ ළමයෙක්ගේ චර්යාව හදන ඩිස්ප්ලින් හදන
    නවත්තල මාස ගානක් හරි සල්ලි ගෙවල හරි ළමයෙක්ගේ චර්යාව හදන ප්ලේස් එකක් දන්නවද සිංහලු

    ළමය කවුරුත් කියන කිසි දෙයක් අහන්නේ නැ ඉස්කෝලේ බදු කඩල විදුරු බිදලා සතෙක් වගේ හැසිරෙන්නේ
    අනික් ළමයින්ට ගහනවා ගහගන්නවා පොඩ්ඩ බැරි වෙන්න බැ
    කොටින්ම ගෙදර ආච්චි සීයාට ගහනවා
    ගෙදර පෙට්ටියකට ගිනිඅගුරු දාල මේ ලගැදි ගේ ගිනිගන්න ගියා
    ඩොකෙක් ගෙන් බේත් ගත්ත එත් අඩුවක් නැ
    අම්මා තාත්ත වැඩට යන්නේ නැතුවත් බැ
    ලොකු අවුලක ඉන්නේ ඒ මිනිස්සු
    එක තප්පරයක් ඇති ලොකු අවුලක් කරන්න ඒ ළමය
    Problem eka tiyenne parents lage, especially father. Drink daala gedara wali nam, lamayata eka balapaala darunuwata, ewagemai lamayata gahana eken podi eka thawath aggressive wena eka witharai wenne. treatment karanna ona parents lata.
     
    • Like
    Reactions: siri_ayya

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    Ado Miyuruwa,
    Annual ekak dala ammatai tattatai babath ekka kohe hari trip ekak yanna kiyapan machan, gihilla babath ekka puluwan taram activities karanna kiyapan, satyen hoda wei sure.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Ado Miyuruwa,
    Annual ekak dala ammatai tattatai babath ekka kohe hari trip ekak yanna kiyapan machan, gihilla babath ekka puluwan taram activities karanna kiyapan, satyen hoda wei sure.
    එහෙම ගිහින් තමා පුල් එකට ගල් දාල තිබ්බේ
    තව හොටෙල් එකෙන් මිසින් වෙලා පොඩි එකා කොහෙද කාමරයක් අස්සේ ඉන්නවාලු
    හොටෙල් එක පීරලා CCTV බලල හොයාගෙන තිබ්බේ
    ආයේ නම් හොටෙල් යන එකක් නැ
     
    • Wow
    Reactions: Yakka putha

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අවුරුදු 7 ක වගේ ළමයෙක්ගේ චර්යාව හදන ඩිස්ප්ලින් හදන
    නවත්තල මාස ගානක් හරි සල්ලි ගෙවල හරි ළමයෙක්ගේ චර්යාව හදන ප්ලේස් එකක් දන්නවද සිංහලු

    ළමය කවුරුත් කියන කිසි දෙයක් අහන්නේ නැ ඉස්කෝලේ බදු කඩල විදුරු බිදලා සතෙක් වගේ හැසිරෙන්නේ
    අනික් ළමයින්ට ගහනවා ගහගන්නවා පොඩ්ඩ බැරි වෙන්න බැ
    කොටින්ම ගෙදර ආච්චි සීයාට ගහනවා
    ගෙදර පෙට්ටියකට ගිනිඅගුරු දාල මේ ලගැදි ගේ ගිනිගන්න ගියා
    ඩොකෙක් ගෙන් බේත් ගත්ත එත් අඩුවක් නැ
    අම්මා තාත්ත වැඩට යන්නේ නැතුවත් බැ
    ලොකු අවුලක ඉන්නේ ඒ මිනිස්සු
    එක තප්පරයක් ඇති ලොකු අවුලක් කරන්න ඒ ළමය
    otisam wenna athi ban
     
    • Like
    Reactions: .::J@S::.