සිරාවටම.Thread එකේ මුල ඉඳන් කියවන් වරෙන්කො.. මූ ඔය ටික මුලින්ම දැම්ම නම් කී දෙනෙක්ගේ කාලේ ඉතිරිද බලපං..
රෝග මූලයට බෙහෙත් කරන්න ඕන. රෝගයට නෙවෙයි.එහෙම එකක් අපිටත් හිතෙනවා හැසිරීම එක්ක
------ Post added on Jul 6, 2022 at 10:30 PM
සිරාවටම.Thread එකේ මුල ඉඳන් කියවන් වරෙන්කො.. මූ ඔය ටික මුලින්ම දැම්ම නම් කී දෙනෙක්ගේ කාලේ ඉතිරිද බලපං..
රෝග මූලයට බෙහෙත් කරන්න ඕන. රෝගයට නෙවෙයි.එහෙම එකක් අපිටත් හිතෙනවා හැසිරීම එක්ක
ඇත්ත... ඒත් ළමයThread එකේ මුල ඉඳන් කියවන් වරෙන්කො.. මූ ඔය ටික මුලින්ම දැම්ම නම් කී දෙනෙක්ගේ කාලේ ඉතිරිද බලපං..
සිරා තමා මෙතන හුත්ත ඔක්කොම එක්ස්පෝස් වෙන්නෙ නැත්තම්, මගෙ කොල්ලගෙ වයස. දෙන්නම එකට තියන්න තිබ්බ මාත් WFH නිසා. ඒත් ඒක කරගම්න බෑනෙ. මම සිරාවටම වැඩට යන කෙනෙක්ග්ව් ළමයෙ තියල යන්න කිව්ව අපේ එකා තනියම නිසා, මට සෙල්ලම් කරන්න කතා කරනව, වැඩත් එක්ක බෑ. ඌත් පව්!උබට දීල මොකක්ද කරන්නේ සිරිය්සද උබ කියන්නේ ?
පෙන්නල වැඩක් නෑ ඌට hyperactive ADHD case එකක් ඇත්තෙ, දොස්තර ඒව බලයි. කෙයාර් එකක් දෙන්න තිබ්බ නම් කියල හිතෙනව බං.ලමයව ගෙනත් පෙන්නන්නද ?
ළමය හොඳට කතා කරනවද?? කතන්දරයක් සිදුවීමක් විස්තර කරන්න පුලුවන්ද?ලමයව ගෙනත් පෙන්නන්නද ?
ලමයව ගෙනත් පෙන්නන්නද ?ඇත්ත... ඒත් ළමය![]()
සිරා තමා මෙතන හුත්ත ඔක්කොම එක්ස්පෝස් වෙන්නෙ නැත්තම්, මගෙ කොල්ලගෙ වයස. දෙන්නම එකට තියන්න තිබ්බ මාත් WFH නිසා. ඒත් ඒක කරගම්න බෑනෙ. මම සිරාවටම වැඩට යන කෙනෙක්ග්ව් ළමයෙ තියල යන්න කිව්ව අපේ එකා තනියම නිසා, මට සෙල්ලම් කරන්න කතා කරනව, වැඩත් එක්ක බෑ. ඌත් පව්!
පෙන්නල වැඩක් නෑ ඌට hyperactive ADHD case එකක් ඇත්තෙ, දොස්තර ඒව බලයි. කෙයාර් එකක් දෙන්න තිබ්බ නම් කියල හිතෙනව බං.
------ Post added on Jul 6, 2022 at 10:36 PM
ළමය හොඳට කතා කරනවද?? කතන්දරයක් සිදුවීමක් විස්තර කරන්න පුලුවන්ද?
------ Post added on Jul 6, 2022 at 10:40 PM
mekamai mathak une.. ohoma pvt danna lamai 4-5 denek hitiya. Un loku weddi nm hari giya. Habai ammalata ambanakata salli. Kadana kadana ewa replace karanawa unta ganak naha. Eka kariyek ape gedara awilla midule galkata genalla tv ekata gahanawa. Yako e kale itikiris LCD tv ekak. Amma ehata mehata wenakan idala abaruwa aruge kakulak![]()
එක තමා ඩොකෙක් චැනල් කළා බන්මොකක් හරි මානසික පීඩනයකින් ඉන්නෙ. හොඳට හොයල බලලා මුරණ්ඩු නම් වැරැද්දට දඬුවම් දෙන්න ඕන.
Problem eka tiyenne parents lage, especially father. Drink daala gedara wali nam, lamayata eka balapaala darunuwata, ewagemai lamayata gahana eken podi eka thawath aggressive wena eka witharai wenne. treatment karanna ona parents lata.අවුරුදු 7 ක වගේ ළමයෙක්ගේ චර්යාව හදන ඩිස්ප්ලින් හදන
නවත්තල මාස ගානක් හරි සල්ලි ගෙවල හරි ළමයෙක්ගේ චර්යාව හදන ප්ලේස් එකක් දන්නවද සිංහලු
ළමය කවුරුත් කියන කිසි දෙයක් අහන්නේ නැ ඉස්කෝලේ බදු කඩල විදුරු බිදලා සතෙක් වගේ හැසිරෙන්නේ
අනික් ළමයින්ට ගහනවා ගහගන්නවා පොඩ්ඩ බැරි වෙන්න බැ
කොටින්ම ගෙදර ආච්චි සීයාට ගහනවා
ගෙදර පෙට්ටියකට ගිනිඅගුරු දාල මේ ලගැදි ගේ ගිනිගන්න ගියා
ඩොකෙක් ගෙන් බේත් ගත්ත එත් අඩුවක් නැ
අම්මා තාත්ත වැඩට යන්නේ නැතුවත් බැ
ලොකු අවුලක ඉන්නේ ඒ මිනිස්සු
එක තප්පරයක් ඇති ලොකු අවුලක් කරන්න ඒ ළමය
එහෙම ගිහින් තමා පුල් එකට ගල් දාල තිබ්බේAdo Miyuruwa,
Annual ekak dala ammatai tattatai babath ekka kohe hari trip ekak yanna kiyapan machan, gihilla babath ekka puluwan taram activities karanna kiyapan, satyen hoda wei sure.
otisam wenna athi banඅවුරුදු 7 ක වගේ ළමයෙක්ගේ චර්යාව හදන ඩිස්ප්ලින් හදන
නවත්තල මාස ගානක් හරි සල්ලි ගෙවල හරි ළමයෙක්ගේ චර්යාව හදන ප්ලේස් එකක් දන්නවද සිංහලු
ළමය කවුරුත් කියන කිසි දෙයක් අහන්නේ නැ ඉස්කෝලේ බදු කඩල විදුරු බිදලා සතෙක් වගේ හැසිරෙන්නේ
අනික් ළමයින්ට ගහනවා ගහගන්නවා පොඩ්ඩ බැරි වෙන්න බැ
කොටින්ම ගෙදර ආච්චි සීයාට ගහනවා
ගෙදර පෙට්ටියකට ගිනිඅගුරු දාල මේ ලගැදි ගේ ගිනිගන්න ගියා
ඩොකෙක් ගෙන් බේත් ගත්ත එත් අඩුවක් නැ
අම්මා තාත්ත වැඩට යන්නේ නැතුවත් බැ
ලොකු අවුලක ඉන්නේ ඒ මිනිස්සු
එක තප්පරයක් ඇති ලොකු අවුලක් කරන්න ඒ ළමය
Matat hitenne autism kiyala tamaiotisam wenna athi ban