පොඩි ළමයෙකුට තෑග්ගක් 🎁

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අවුරුදු 15 විතර පොඩි කොල්ලෙකුට තෑග්ගක් දෙන්න මේ වොච් එක හොඳද.

    තියන ලාබම එකක් රු4500 වගේ ගන්න පුළුවන්.

    W4 touch screen smart watch කියල කියන්නෙ. IOS, android දෙකටම වැඩ.

    පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න මේක ගන්න එක සුදුසුද? වෙන ගන්න දෙයක් හිතාගන්න බෑ.

    රිවිව් වලට අනුවනම් තුට්ටු දෙකට ගන්න තියන හොඳ එකක්.

    d6LvtVD.jpg
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Both models are haylou machan. Haylou is a Xiaomi subsidiary.
    ආ එහෙමද මම හිතුවෙ එකක් විතරයි Xiaomi කියලා. චීප් එකත් හොඳයි වගේ. ලංකාවෙන් ගන්න එක ලාබයි.
    මචන් මේ දාලා තියන දරාස් ලින්ක් දෙකේ සෙලර්ස්ලා ලංකාවෙද?
    චීනෙන් එනකන් ඉන්න ඕන වෙන එකක් නෑ නේද?
    දරාස් ඈඩ් එකක් තියනවා කියන්නෙ උන්ගෙ ළඟ ස්ටොක් තියනවා කියන එකද?
     
    • Like
    Reactions: NRTG

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ආ එහෙමද මම හිතුවෙ එකක් විතරයි Xiaomi කියලා. චීප් එකත් හොඳයි වගේ. ලංකාවෙන් ගන්න එක ලාබයි.
    මචන් මේ දාලා තියන දරාස් ලින්ක් දෙකේ සෙලර්ස්ලා ලංකාවෙද?
    චීනෙන් එනකන් ඉන්න ඕන වෙන එකක් නෑ නේද?
    දරාස් ඈඩ් එකක් තියනවා කියන්නෙ උන්ගෙ ළඟ ස්ටොක් තියනවා කියන එකද?
    i think they're from sri lanka machan
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,903
    113
    Dubai
    මචන් ඕවා ගන්න එපා. පට්ට චොර. Android ISO ඔක්කොම වැඩ තමයි. ඒත් Battery එක බහින්න ගත්තාම ඉවරෙටම ඉවරයි. අත් දැකීමෙන් කියන්නේ. මම නම් පාවිච්චි කරන්නේ Amazfit GTS 2 එකක්. ඒකත් Xiaomi තමයි. මචෝ ලංකාවේ ගනන් කොහොමද දන්නේ නෑ. ගාන නම් වැඩි වෙයි ලංකාවේ. ඒත් Battery, build quality එක හැම අතින්ම පට්ට.. උඩින් දාල තියෙන Xiaomi එකක් ඇරන් දීපන්. දෙන එකේ දවසක් දෙකක් පාවිච්චි කරලා විසි කරලා දානවට වඩා කාලයක් පාවිච්චි කරන්න පුළුවන් එකක් ඇරන් දීපන්
     
    ඔව් බන් අරූ දාලා තියන daraz ලින්ක් එකක තියනවා ෆෝන් එකට කනෙක්ට් උනාම බැට්රිය පැය 7-8 තියෙන්නෙ කියලා.
    අනිත් එකේ තියනවා standby ටයිම් දවස් 30 කියලා.
    උඹ දන්නවද කනෙක්ට් වෙලා තියානවා කියන එකයි standby කියන එකයි දෙකම එකද නැත්නම් දෙකක්ද?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,903
    113
    Dubai
    ඔව් බන් අරූ දාලා තියන daraz ලින්ක් එකක තියනවා ෆෝන් එකට කනෙක්ට් උනාම බැට්රිය පැය 7-8 තියෙන්නෙ කියලා.
    අනිත් එකේ තියනවා standby ටයිම් දවස් 30 කියලා.
    උඹ දන්නවද කනෙක්ට් වෙලා තියානවා කියන එකයි standby කියන එකයි දෙකම එකද නැත්නම් දෙකක්ද?
    Watch එක Phone එකට Connect උනා කියලා Watch එක දිහා පැය ගානක් බලාගෙන ඉන්නේ නෑනේ බන්. කලින් මගේ ගාව තිබ්බේ Amazfit bip එකක්. හැබැයි ඒකේ Full Screen නෙවෙයි Display එක. ඒක බන් හරියටම දවස් 25ක් 30ක් බැටරි එක තියෙනවා. වෙලාව බලන්න BP චෙක් කරන්න Steps බලන්න හරි එහෙමත් නැත්නම් Notifications, Messages බලන වෙලාවල් ඔක්කොම එකතු කරලා බලපුවාම පැයක්වත් සෙට් වෙන්නේ නෑනේ. මම කියන්නේ මාසයක Count එක. එහෙම කරත් Watch එක Screen එක On එකේම තියාගෙන හිටියොත් තමයි පැය 7. 8 ක් වෙන්නේ. කොහොමටවත් Watch එක දිහා එහෙම පැය ගානක් බලාගෙන ඉන්නේ නෑනේ බන් වැඩිම උනොත් එක වරක්දී තප්පර 10ක් බලාගෙන ඉඳී Watch එක දිහා. ඔය ටික ඇරෙන්න අපි එකෙන් වැඩි වැඩක් කරන්නේ නෑනේ? වෙලාව බලලා අනික් පැත්ත උනාම Watch එක Stan by යනවා. මොන වැඩේ කරත් ඒ වැඩේ ඉවර උනාම Watch එක කොහොමත් Stan by යනවා බන්. Stand by ගියත් Watch එක On එකේ තියෙන්නේ. Step Count, Calories Count, BP මේ හැම දෙයක්ම Count වෙනවා Watch එක Stan By තියෙනකොට. Branded Watch එකක් අනිවාර්‍යයෙන් දවස් 20කට එහා Battery එක තියෙනවා බන්.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    මන් ටෙස්ට් කරන්න ebay ගෙන්නපු එකක නම් මාස 2ක් යද්දී screen එක යටට ගියා . දැන් යට 30% විතර කෑල්ලක් උඩින් තියෙන්නේ.
     
    • Like
    Reactions: NRTG