tawa deyak, uba pokemon kenek select karagena karakenakota e square eka kola patin blink wenawa nam ube direction eka hari.
lvl keeyada ban den


tawa deyak, uba pokemon kenek select karagena karakenakota e square eka kola patin blink wenawa nam ube direction eka hari.
footstep සීන් එක මට එකෙක් කිව්ව. අපේ ගෙදර වත්තෙත් ඕකුන් අහු වෙනව. ඒ උනාට ඔය footsteps අඩු වෙන්නෙ න්ඈ බන්.හැමතැනම ඇවිද්ද. thAnks මචන්
http://heavy.com/games/2016/07/pokemon-go-three-footprint-footstep-footsteps-glitch-bug-issue-problem-nearby-tracker-broken-solution-fix-locator-servers-down-not-working/
lvl keeyada ban den![]()
кσяη ησρє;20445358 said:මට මචන් Gym Case එක හරියට තේරුනේ නෑ..
සරලව කිව්වොත් Gym එකක් කියන්නේ game එකේ තියන battle ground එකක්. map එකේ Gym ඕනේ තරම් තියනවා. Gym එකකට enter වෙන්න නම් trainer level 5 වෙන්න ඕනේ. Gym එකකට enter උනාම ඔයා team එකකට බැදෙන්න ඕනේ.Teams 3 තියනවා Instinct (කහපාට), Mystic (නිල්පාට), සහ Valor (රතුපාට) කියල. මේ teams 3 අතර තමා gym වල අයිතියට battle යන්නේ. එහෙම යන battles වලට තමා gym battle කියන්නේ. ඉතින් battles වල දිනන team එක තමා gym එක අයිති කර ගන්නේ. ඉතින් මෙහෙම අයිති කරගත්තම එකේ අයිතිය සදාකාලික නෑ. වෙන teams වලට පුලුවන් attack කරලා ඒක අයිති කරගන්න.![]()
data gamakata yanawada?
Install error akak enwa bn
There is a problem parsing the package
Install error akak enwa bn
There is a problem parsing the package
кσяη ησρє;20447138 said:Pokemon Go Banned in Sri Lanka?
Here’s a very sad news for the Pokemon Go players in Sri Lanka! It looks like Pokemon Go is banned in Sri Lanka. The thing is Pokemon Go was never launched in Sri Lanka.
As of now, you can open Pokemon Go alright but you will be disappointed to find that there are no Pokemons nearby. All the Pokestops and Gyms are now gone!
![]()