Lets play Pokemon Go (Basic guide) - Sinhala

Mar 13, 2007
1,266
108
0
@Home

footstep සීන් එක මට එකෙක් කිව්ව. අපේ ගෙදර වත්තෙත් ඕකුන් අහු වෙනව. ඒ උනාට ඔය footsteps අඩු වෙන්නෙ න්ඈ බන්.හැමතැනම ඇවිද්ද. thAnks මචන්

f3NQJQp.jpg


There is a foot step bug in the game. I think the developers are already addressing it.

Read more about this:


PHP:
http://heavy.com/games/2016/07/pokemon-go-three-footprint-footstep-footsteps-glitch-bug-issue-problem-nearby-tracker-broken-solution-fix-locator-servers-down-not-working/
 
Last edited:

Sonique

Well-known member
  • Oct 22, 2007
    23,793
    8,994
    113
    Forest
    A game that should be banned. Soon we will have a bunch of morons walking in the street looking at their phones not knowing where the fk they are going. I'm will not be surprised if one or two get hit by vehicles :lol:
     

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    pare yana un nawaththala thiyana wahana walath happila marena kale, meeken passe dakina dakin than wala eun marila indee :lol:
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,031
    575
    113
    ¢σℓσмвσ
    මචන් මම අද Level 4 උනා.
    මම මුලින්ම bike එකේ Train එකේ යද්දි නම් එකම එක pokeman කෙනෙක් වත් දැක්කේ නෑ.හැබැයි PokeStops වල නම් කරකවලා එක එක මගුල් එකතු කර ගත්තා.මම අද 2KM විතර on කරගෙන ඇවිද්දා.මෙන්න බොලේ සත්තු ඉන්නවා.හිටිය all අල්ල ගත්තා.
    මම හිතන්නේ පයින් ඇවිදිනකොට තමයි සත්තු පෙන්නන්නේ.
    ඇගටත් හොදයි බන්.පාරේ ඇවිදිනකොට උබලා කල්පනාවෙන් ඇවිදපන් හොදේ...


    Cer0rBP.png


    TSNPFCk.png
     
    Mar 13, 2007
    1,266
    108
    0
    @Home
    кσяη ησρє;20445358 said:
    මට මචන් Gym Case එක හරියට තේරුනේ නෑ..

    සරලව කිව්වොත් Gym එකක් කියන්නේ game එකේ තියන battle ground එකක්. map එකේ Gym ඕනේ තරම් තියනවා. Gym එකකට enter වෙන්න නම් trainer level 5 වෙන්න ඕනේ. Gym එකකට enter උනාම ඔයා team එකකට බැදෙන්න ඕනේ.Teams 3 තියනවා Instinct (කහපාට), Mystic (නිල්පාට), සහ Valor (රතුපාට) කියල. මේ teams 3 අතර තමා gym වල අයිතියට battle යන්නේ. එහෙම යන battles වලට තමා gym battle කියන්නේ. ඉතින් battles වල දිනන team එක තමා gym එක අයිති කර ගන්නේ. ඉතින් මෙහෙම අයිති කරගත්තම එකේ අයිතිය සදාකාලික නෑ. වෙන teams වලට පුලුවන් attack කරලා ඒක අයිති කරගන්න. :)
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,031
    575
    113
    ¢σℓσмвσ
    සරලව කිව්වොත් Gym එකක් කියන්නේ game එකේ තියන battle ground එකක්. map එකේ Gym ඕනේ තරම් තියනවා. Gym එකකට enter වෙන්න නම් trainer level 5 වෙන්න ඕනේ. Gym එකකට enter උනාම ඔයා team එකකට බැදෙන්න ඕනේ.Teams 3 තියනවා Instinct (කහපාට), Mystic (නිල්පාට), සහ Valor (රතුපාට) කියල. මේ teams 3 අතර තමා gym වල අයිතියට battle යන්නේ. එහෙම යන battles වලට තමා gym battle කියන්නේ. ඉතින් battles වල දිනන team එක තමා gym එක අයිති කර ගන්නේ. ඉතින් මෙහෙම අයිති කරගත්තම එකේ අයිතිය සදාකාලික නෑ. වෙන teams වලට පුලුවන් attack කරලා ඒක අයිති කරගන්න. :)

    එළ...බලමුකෝ enter වෙලාම.තැන්ක්ස් බ්‍රෝ:rolleyes:
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,031
    575
    113
    ¢σℓσмвσ
    data gamakata yanawada?

    එහේම නෑ බන්.මම නම් ඇවිදන් යනවා.සතෙක් හිටියොත් vibrate වෙනවා.නැත්නම් pokeman stop එකක් ලගට ගිහින් on කරලා කරකවලා දෙන දෙයක් එකතු කර ගන්නවා..අයෙත් app එක on එකේ තියන්.4n1 ලොක් කරන් ඇවිදිනවා...:D
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,031
    575
    113
    ¢σℓσмвσ
    Pokemon Go Banned in Sri Lanka?
    Here’s a very sad news for the Pokemon Go players in Sri Lanka! It looks like Pokemon Go is banned in Sri Lanka. The thing is Pokemon Go was never launched in Sri Lanka.
    As of now, you can open Pokemon Go alright but you will be disappointed to find that there are no Pokemons nearby. All the Pokestops and Gyms are now gone!
    13775400_1589126241386556_4214832457944668049_n.jpg
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,649
    1,004
    113
    Colombo
    кσяη ησρє;20447138 said:
    Pokemon Go Banned in Sri Lanka?
    Here’s a very sad news for the Pokemon Go players in Sri Lanka! It looks like Pokemon Go is banned in Sri Lanka. The thing is Pokemon Go was never launched in Sri Lanka.
    As of now, you can open Pokemon Go alright but you will be disappointed to find that there are no Pokemons nearby. All the Pokestops and Gyms are now gone!
    13775400_1589126241386556_4214832457944668049_n.jpg

    WTF??? :sorry::sorry: