Lets play Pokemon Go (Basic guide) - Sinhala

Zabstro

Member
Jul 19, 2016
242
16
0
GPS spoof කරලා ගැහුවා නම් ගෙදර ඉඳන් ගහන්න පුලුවන් :P
pokemon-go-pc-640x358.jpg

Zabstro

Member
Jul 19, 2016
242
16
0
Ahunama account ban karanawa. :P
මම ඕක ගහන්නෙ නැහැ මචන්
මට දන්න එකෙක් කිව්වා ඌ ඔහොම කරලා ලෙවල් අප් කරලා එකවුන්ට් වික්කා කියලා ;)
 
great ace

Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    Ela thread eka machan,,godak mahansi wela thiyenawa,,pattaa,,,danne nathy godak dewal dagatta :D:D

    math play krnawa,,job nisa godak wela play kranna widiyak naa ban :dull::dull:

    thama level 3 inne
    :frown::frown:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,987
    22,394
    113
    GPS signal not Found

    මටත් ගේ ඇතුලෙ ඔහොමයි බන්. එලියට බැස්සම හරි යනව. උබ ඉන්න තැනට හරියට GPS සිග්නල් නැතුව ඇති.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,987
    22,394
    113
    මචන්ල මට nearby කියල pokeman ලව වැටෙනව. ඒත් උන් ඉන්නෙ කොහෙද බන්? මට උන්ව හොයාගන්න තේරෙන්නෙ නෑනෙ. තාම අර මුලින්ම දෙන එකා විතරයි ඉන්නෙ.
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    මචන්ල මට nearby කියල pokeman ලව වැටෙනව. ඒත් උන් ඉන්නෙ කොහෙද බන්? මට උන්ව හොයාගන්න තේරෙන්නෙ නෑනෙ. තාම අර මුලින්ම දෙන එකා විතරයි ඉන්නෙ.

    ara shadow eka wage watena thana yata footsteps thiyenawa penawada,,anna ethana footstep 3 nam uba tikak yanna one foot step 2 nam dn lagai footstep 1 nam lagama inne,,anna ehema balaganin :) :)

    thawa ee neaby pokeman pennana window eke mulinma inna pokemon thama lagama inna eka,,eka uba awidinakota wenas unoth ee kiyanne uba awidinakota ara mulin thibuna shoadow eka no 2 wela aluth ekak hari 2ta 3ta thibuna ekak hari 1st place ekata awith nam ee welawa weddi ubata lagama poke mon thamai ee mulma place eke udinma inne :) :)

    play kraddi tikak eka dihath balapan,,mokda api awidinakota eka eka aluth pokemon lagen oka update wenawa :rolleyes::rolleyes:
     
    footstep සීන් එක මට එකෙක් කිව්ව. අපේ ගෙදර වත්තෙත් ඕකුන් අහු වෙනව. ඒ උනාට ඔය footsteps අඩු වෙන්නෙ න්ඈ බන්.හැමතැනම ඇවිද්ද. thAnks මචන්
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa

    footstep සීන් එක මට එකෙක් කිව්ව. අපේ ගෙදර වත්තෙත් ඕකුන් අහු වෙනව. ඒ උනාට ඔය footsteps අඩු වෙන්නෙ න්ඈ බන්.හැමතැනම ඇවිද්ද. thAnks මචන්

    hehe mageth oya footstep wade hari yanne naa,,,3mai pennane,,eka saretama menna vibrate wela pokemon enawa,,, :lol::lol: mam hithuwe ubalage hari yay kiyala :dull::dull:

    oke mam dakka diagram ekak net eke thiyenawa,,poddak search krala balahan :rolleyes::rolleyes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    footstep සීන් එක මට එකෙක් කිව්ව. අපේ ගෙදර වත්තෙත් ඕකුන් අහු වෙනව. ඒ උනාට ඔය footsteps අඩු වෙන්නෙ න්ඈ බන්.හැමතැනම ඇවිද්ද. thAnks මචන්

    tawa deyak, uba pokemon kenek select karagena karakenakota e square eka kola patin blink wenawa nam ube direction eka hari.