පොඩි building එකක් හදන්න.
කොල්ලනේ, ඔය ශොප් එකක් එහෙම දාන්න පුලුවන් විදියට පොඩි ඉඩක බිල්ඩින් එකක් හදන procedure එක මොකක්ද.? මම ඔය ගොඩනැගිලි ඉදිකිරීම ගැන කිසිම දෙයක් දන්නෙ නෑ.මුලින් අත්තිවාරම දානව කියල විතරයි දන්නෙ.
ඒවගෙ පොඩි ඉදිකිරීමක් කරන්න කොච්චර වියදමක් යනවද.? කරන්න ඔනෙ කොහොමහ්ඩ ? බාස්ලගෙන වැඩේ හරියට කරගග්න්නෙ කොහොමද.?
ලන්කාවෙ මේව කෙරෙන විදිය ගැන තියන source තියනවනම් දාපල්ල.
thanks in advance.