පොඩි car එකක් _ Autogear

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මට ඕන පොඩි auto gear car එකක්. Budget එක 19k විතර. 21 ට push කරන්න පුළුවන්.
    මේ price range එකේ තියන්නේ
    Japanese Alto
    Nissan March.

    March K11 නම් ගන්න එපා කියලා ගොඩක් අය කියනවා.

    දන්න අය අදහසක් දෙනවද?
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මට ඕන පොඩි auto gear car එකක්. Budget එක 19k විතර. 21 ට push කරන්න පුළුවන්.
    මේ price range එකේ තියන්නේ
    Japanese Alto
    Nissan March.

    March K11 නම් ගන්න එපා කියලා ගොඩක් අය කියනවා.

    දන්න අය අදහසක් දෙනවද?
    Daihatsu Hijet Buddy Van Price Wadi una nathnam 22ta Unregister thibba Dan nam 24k wenawa Pearl White
     
    • Like
    Reactions: D_Mad