පොඩි Catapilar එකක් rent කරන්න ඕනේ

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,025
    8,870
    113
    Cenon
    cenon.com
    caterpillar-kompaktlader-cat-2,38d9d6d1.jpg

    මා වාසය කරන්නේ පානදුරේ.
    ගෙදර පොඩි වැඩකට CAT එකක් කුලීයට ගැනීමට අවශ්‍යයි 😁
    දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,285
    21,208
    113
    ගනිද්දි පරිස්සමෙන් ඔකුන් ගාන කපනවා. පැයට ගාන කිව්වට උන් කියන්නෙ මැශින් පැය. මැශින් පැයකට විනාඩි 50ක් වගේ තියෙන්නෙ සමහරු ඕක වෙනස් කරනවා 40 , 45, එහෙම පැය ගාන හරියට බලපන්. මීටර් එකෙ පොටෝ එකක් ගහගෙන වැඩේ පටන් ගන්න කලින්.
     
    • Love
    • Like
    Reactions: netnet and Cenon