පොඩි HELP එකක් දෙනවද?? (PAYPAL and ALERTPAY use කරන කට්ටිය..)

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    පොඩි HELP එකක් දෙනවද?? (PAYPAL and ALERTPAY use කරන කට්ටිය..)

    මම Alertpay Use කරනවා.. ඒකෙ $6 විතර තියෙනවා.. ඔයාල කාට හරි පුලුවන්ද මගේ Alertpay එකේ තියෙන $6 අරගෙන එ සල්ලි ටික වෙනුවට ඔයගෙ Paypal එකෙන් මගෙ Paypal එකට $6ක් හෝ $5ක් send කරන්න.. අනේ ලොකුම ලොකු උදව්වක්..මම මේ ටිකත් හොයගත්තෙ internet එකෙන්මයි..මට ebay එකෙන් පොඩි item එකක් ගන්න ඔනෙ.. ඒත් මගේ paypal එකේ සල්ලි නෑ.. මට credit card එකකුත් නෑ.. එ නිසා අනෙ මෙ උදව්ව මට කරන්න.... මට $6ක්ම නතුව $5 ක් ලබුනත් ඇති..
    මට මේ help1 කරන්න පුලුවන් නම් මම වගෙ තවත් අය හොයල දෙන්න්නත් පුලුවන්... ඒකෙන් ඔයාට alertpay එකේ ලොකු ගානක් වැඩිපුර ඉතුරු කරගන්නත් පුලුවන් වෙවි...

    තැන්ක්යූ වේවා... බුදු සරණයි...
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    paypal verify කරන්නැතුව කොහොමට වත් ebay බඩුගන්න බෑ:(

    මම යාලුවෙක්ගෙ අය්යා කෙනෙක්ට ebay එකෙන් item එකක් ගෙනත් දුන්නා.. ඒ නිස දැන් verify කරන්න ඔනෙ නෑ...verify වෙලා තියෙන්නෙ..

    anyway thanks for the reply..:)
     

    CraZy Gh0St

    Banned
    Jan 20, 2011
    15
    0
    1
    ubata nam machan ehenam alertpay eken check ekakma request karanna puluwanne.. nikan boruwa danna epa ban... mama serious kiyanne

    Alertpay chek eka 2kata nawala paypal ekata obannadha kiyanne? gon katha kiyanna epa bun... mata ona Alertpay to Paypal salli da ganna
     

    soorapappa*

    Member
    Dec 5, 2010
    613
    34
    0
    මම යාලුවෙක්ගෙ අය්යා කෙනෙක්ට ebay එකෙන් item එකක් ගෙනත් දුන්නා.. ඒ නිස දැන් verify කරන්න ඔනෙ නෑ...verify වෙලා තියෙන්නෙ..

    anyway thanks for the reply..:)

    අනේ මචන් ඒ සුත්තරේ කියාදියං මං කාඩ්එකේ එරිලා ඉන්නේ...
    000203FA.gif
     

    soorapappa*

    Member
    Dec 5, 2010
    613
    34
    0
    ගානක් නෑ ක්‍රමකීපයක් තියෙනවා
    ක්‍රමය 1) තවඅවුරුදු 3ක් බලාඉන්න එක
    ක්‍රමය 2) අර iplus blog එකේ කියන විදිහට වැඩේදෙනඑක
    ක්‍රමය 3) එකෙන් කාඩ් එකක් ඕඩාර් කරන එක(මම දැනටමත් කාඩ් 2ක් ඕඩාර් කරල තියෙන්නේ මේ ලබන සිකුරාදට පළවැනි කාඩ් එක එන්න ඕන. අනිත්එක පෙබරවාරි 10 ට හෝ කලින් එන්න ඕන.
    ක්‍රමය 4) ඒකමයි
    ක්‍රමය 5) ඒකමයි
    ක්‍රමය 6) ඒකමයි
    ක්‍රමය 7) ඒකමයි

    000203FB.gif
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ගානක් නෑ ක්‍රමකීපයක් තියෙනවා
    ක්‍රමය 1) තවඅවුරුදු 3ක් බලාඉන්න එක
    ක්‍රමය 2) අර iplus blog එකේ කියන විදිහට වැඩේදෙනඑක
    ක්‍රමය 3) එකෙන් කාඩ් එකක් ඕඩාර් කරන එක(මම දැනටමත් කාඩ් 2ක් ඕඩාර් කරල තියෙන්නේ මේ ලබන සිකුරාදට පළවැනි කාඩ් එක එන්න ඕන. අනිත්එක පෙබරවාරි 10 ට හෝ කලින් එන්න ඕන.
    ක්‍රමය 4) ඒකමයි
    ක්‍රමය 5) ඒකමයි
    ක්‍රමය 6) ඒකමයි
    ක්‍රමය 7) ඒකමයි

    000203FB.gif

    :lol::lol: elakiri..
    bt mata one mage alertpay ewa paypal ekata ganna :)