මම මුලින්ම අයි.ඩි.එම් යූස් කලෙ 2002, බොහොවිට ලන්කාවෙ මුලින්ම යූස් කල එකා වෙන්නත් පුලුවන්, ඇබකස් පරිගනක ආයතනෙ ඉගෙන ගත්ද්දි මන් එක හොයාගත්තෙ එකාලෙ තිබ්බ හැම එකම ට්රයි කලා, එත් අයිඩිම් විතරයි සුප්ප්පාට වැඩ කලෙ
එ කාලෙ තිබ්බෙ 0.32 වගෙ එකක්, ඊ.එස්.ඊ එක ඇති වැඩෙට, එක පෙන් එකෙ උස්සන් කැෆෙ යනවා, එ පෙන් එක තාම වැඩ ඈ,,
කොට්ටාවෙ කැෆෙ එකක 2මෙගාබිට් ඉන්ටෙර්නෙට් තිබ්බා එ කාලෙ, මම කැෆෙ එකට ගියාම අනික් උන් කැ ගානවා ඇහෙනවා වැඩ කරන්න බෑ ස්ලොව් , අමෝහ්,, නෙ බුදු අයියෙ,, මොකො මෙ එකපාරම උනෙ ඈහෑ ඇහෑ ගගා,,
අයිඩීම් එක ලයිෆ් ටයිම් ගන්න එක පට්ට ලාබයි, ඩොලර් 40ක් වගෙද කොහ්ද? 2015 විතර ඩොලර් 19ට වගෙ තිබ්බෙ ලයිෆ් ටයිම් ලයිසන් එක,,