පොඩි Internship එකක් set උනා. 🎉

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,844
    31,319
    113
    අපායෙ දොරකඩ
    පොඩි Internship එකක් set උනා. මේ පැත්තෙ එන එක පොඩ්ඩක් සීමාවෙයි වගෙ. මාස 6ක් කොහොමහරි ඇදගත්තොත් ජොබ් එක ලැබෙනව. පොඩි ඇන්දුරුම්කමකට රිංග ගත්තෙ. ගොඩයනවනන් කොහෙන් රිංගුවාම මොකෝ 😊
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,706
    6,023
    113
    @ගෙදර
    පොඩි Internship එකක් set උනා. මේ පැත්තෙ එන එක පොඩ්ඩක් සීමාවෙයි වගෙ. මාස 6ක් කොහොමහරි ඇදගත්තොත් ජොබ් එක ලැබෙනව. පොඩි ඇන්දුරුම්කමකට රිංග ගත්තෙ. ගොඩයනවනන් කොහෙන් රිංගුවාම මොකෝ 😊
    ජය වේවා 👍
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,138
    76,823
    113
    පොඩි Internship එකක් set උනා. මේ පැත්තෙ එන එක පොඩ්ඩක් සීමාවෙයි වගෙ. මාස 6ක් කොහොමහරි ඇදගත්තොත් ජොබ් එක ලැබෙනව. පොඩි ඇන්දුරුම්කමකට රිංග ගත්තෙ. ගොඩයනවනන් කොහෙන් රිංගුවාම මොකෝ 😊
    All the best machan. Mokakda field eka? monahari help ekak onam thread ekak daapan. hodnata karaganin.