පොඩි Internship එකක් set උනා. මේ පැත්තෙ එන එක පොඩ්ඩක් සීමාවෙයි වගෙ. මාස 6ක් කොහොමහරි ඇදගත්තොත් ජොබ් එක ලැබෙනව. පොඩි ඇන්දුරුම්කමකට රිංග ගත්තෙ. ගොඩයනවනන් කොහෙන් රිංගුවාම මොකෝ 
ජය වේවාපොඩි Internship එකක් set උනා. මේ පැත්තෙ එන එක පොඩ්ඩක් සීමාවෙයි වගෙ. මාස 6ක් කොහොමහරි ඇදගත්තොත් ජොබ් එක ලැබෙනව. පොඩි ඇන්දුරුම්කමකට රිංග ගත්තෙ. ගොඩයනවනන් කොහෙන් රිංගුවාම මොකෝ![]()

අර ifs seen එකද bro.. Anyways, many congratulations![]()

ඒක හරිගියෙ නෑ. වෙන පොඩි එකක්. Experience හදාගෙන ආයෙ try කරනව.Tho IT nam cloud, rust, linux wage ewwa igena ganin
Anyway, congratulations!
ehenam cloud, linux, k8s + python & puluwannam rustCloud පැත්තට රිංගන්න තමයි බැලුවෙ.
All the best machan. Mokakda field eka? monahari help ekak onam thread ekak daapan. hodnata karaganin.පොඩි Internship එකක් set උනා. මේ පැත්තෙ එන එක පොඩ්ඩක් සීමාවෙයි වගෙ. මාස 6ක් කොහොමහරි ඇදගත්තොත් ජොබ් එක ලැබෙනව. පොඩි ඇන්දුරුම්කමකට රිංග ගත්තෙ. ගොඩයනවනන් කොහෙන් රිංගුවාම මොකෝ![]()